පෙට්‍රල් නෑ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    පෙට්‍රල් නෑ බන් කොහේවත්..Galle..හැමතැනම එහෙමද???එක ශෙඩ් එකක තීනවා..පෝලිම පුදුම විදියට....හැමතැනම මෙහෙමද??????:sorry::no:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    පානදුරේ ඉදන් ආවා මොරටුවට වෙනකල්.හෑම ශෙඩ් එකේම එක වගේ පෝලිම.පෝලිමේ හිටියා නම් මේ වෙනකනුත් පෝලිමේ.අන්තිමටම දමලා ගහල නිකන් හිටියා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,562
    113
    හොඳ වෙලාවට ඊයේ රෑම ගිහිං ගහගත්තා ෆුල් ටෑන්ක්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    පානදුරේ ඉදන් ආවා මොරටුවට වෙනකල්.හෑම ශෙඩ් එකේම එක වගේ පෝලිම.පෝලිමේ හිටියා නම් මේ වෙනකනුත් පෝලිමේ.අන්තිමටම දමලා ගහල නිකන් හිටියා
    Mehe 1 shed akaei tinne ban

    Edit

    Eke gahanna bee heta wei polime hetiyata
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පානදුරේ ඉදන් ආවා මොරටුවට වෙනකල්.හෑම ශෙඩ් එකේම එක වගේ පෝලිම.පෝලිමේ හිටියා නම් මේ වෙනකනුත් පෝලිමේ.අන්තිමටම දමලා ගහල නිකන් හිටියා

    Apadre E apau thel tika.. :lol::lol:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    IOC Shade වල තත්වේ කොහොමද ?

    ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දෙනන් හදන නිසා ද ඔය ස්ට්‍රයික් එක... ?
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    Colombo patte ekekta nm Nawala Shed eken Gahaganna puluwan... maha loku polimakut na. man 5 min walin wage gahagatta.