පාර්ලිමේන්තුවේ ආතල් ගන්න යන්න ඕකුන්ට තෙල් දෙන්නේ කොහේන්ද දන්නැ... කිසිම ප්‍රයෝජනයක් නැති නාස්තිකාර තැනක්...ඒක රකින්න නිළ ඇඳුම් දා ගත්ත පොන්සියෝ
හරි ෂෝක් අනේ, පිස්සු නන්දෙගේ පෝලිම් නැති කිරීමේ අලුත්ම ක්රමයලගදිම 100+ මිල වැඩිවිමක් එනව, එතකොට ඔය පෝලිම් ශනික ලෙෆ්ට් වෙනව,
AASL filling station at 18 mile post Katunayakeගම්පහ, මීගමු පාරේ පෙට්‍රල් කොහෙද තියෙන්නේ.?
සාපයක් බන් මේක නම්ගාලු පාරේනම් එන්නම එපා.
හැමතැනම දිග පෝලිම්, එක්කෝ වහලා