මහරජා ලංකාවට සැපත් වෙයි.
මාධ්‍යවේදියෙක් - ඇයි රජෝ මෙහෙම කලේ ??
රජා - මම දන්නේත් නැ.. දැක්කේත් නැ.. කොටින්ම මට නැ මල්ලියේ...



මහරජා ලංකාවට සැපත් වෙයි.
මාධ්‍යවේදියෙක් - ඇයි රජෝ මෙහෙම කලේ ??
රජා - මම දන්නේත් නැ.. දැක්කේත් නැ.. කොටින්ම මට නැ මල්ලියේ...
රටේ ජනතාවට පයින් යන්න පුරුදු කරන්න ඔනේ ඒක ශරිර සෞඛයටත් හොදයි, ඒකයි අපි මෙවගේ මිල වෑඩි කරන්නේ - මහරජතුමා !
![]()



lowet
මාධ්‍යවේදියෙක්-ඔබතුම කියන්නේ එතකොට මේකත් විදේශිය බලපෑමක් කියලද?
රජා - ඔව් මල්ලි එහෙමතම, ඉන්න්කො මන් මේ ගෑන හොයන්න විශේස කමිටුවක් දෙන්ම පත් කරන්නම්.


weerawansha innawane![]()



