පෙට්‍රල් මිල ඉහලට

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    පෙට්‍රල් මිල ඉහලට

    31760019086776971481848.jpg
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    රටේ ජනතාවට පයින් යන්න පුරුදු කරන්න ඔනේ ඒක ශරිර සෞඛයටත් හොදයි, ඒකයි අපි මෙවගේ මිල වෑඩි කරන්නේ - මහරජතුමා !

    :P:P:P:angry::angry::angry::angry::angry:
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මහරජා ලංකාවට සැපත් වෙයි.
    මාධ්‍යවේදියෙක් - ඇයි රජෝ මෙහෙම කලේ ??
    රජා - මම දන්නේත් නැ.. දැක්කේත් නැ.. කොටින්ම මට නැ මල්ලියේ...
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මහරජා ලංකාවට සැපත් වෙයි.
    මාධ්‍යවේදියෙක් - ඇයි රජෝ මෙහෙම කලේ ??
    රජා - මම දන්නේත් නැ.. දැක්කේත් නැ.. කොටින්ම මට නැ මල්ලියේ...

    He he.. Aniwa
    :yes::yes::yes:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මහරජා ලංකාවට සැපත් වෙයි.
    මාධ්‍යවේදියෙක් - ඇයි රජෝ මෙහෙම කලේ ??
    රජා - මම දන්නේත් නැ.. දැක්කේත් නැ.. කොටින්ම මට නැ මල්ලියේ...

    මාධ්‍යවේදියෙක්-ඔබතුම කියන්නේ එතකොට මේකත් විදේශිය බලපෑමක් කියලද?

    රජා - ඔව් මල්ලි එහෙමතම, ඉන්න්කො මන් මේ ගෑන හොයන්න විශේස කමිටුවක් දෙන්ම පත් කරන්නම්.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    මාධ්‍යවේදියෙක්-ඔබතුම කියන්නේ එතකොට මේකත් විදේශිය බලපෑමක් කියලද?

    රජා - ඔව් මල්ලි එහෙමතම, ඉන්න්කො මන් මේ ගෑන හොයන්න විශේස කමිටුවක් දෙන්ම පත් කරන්නම්.

    weerawansha innawane :lol::lol:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    weerawansha innawane :lol::lol:

    මහරජා: " වීරවන්ශ,කෙහිලිය,රාජිත ,බන්දුල කට්ටියව ගත්තේ මේකටනෙ මල්ලි ,ඔන්න අද ජාතික රුපවහිනියේ නිව්ස් බලන්නකො මෙයාල මේක පහදල දෙන හෑටි වෑඩිය කලබල වෙන්න එපා .":rofl::rofl::rofl::rofl: