පෙට්‍රල් මිල ඉහලට පෙට්‍රල් Rs.20 කින් ගනන් යනවා කියන්නෙ ඇත්ත ද බං. :angry::angry:
crazycasper Well-known member Oct 22, 2008 2,441 226 63 Negombo May 6, 2016 #1 පෙට්‍රල් මිල ඉහලට පෙට්‍රල් Rs.20 කින් ගනන් යනවා කියන්නෙ ඇත්ත ද බං.
Ysa Karu Well-known member May 29, 2014 20,751 1 11,063 113 May 6, 2016 #4 පෙට්‍රල් ඩීසල් වැඩි කරන් නෑ කියලා ඊයෙත් කිව්වනේ...
wijebahu Well-known member Apr 8, 2007 11,759 2,495 113 Kandy May 6, 2016 #5 Nodakin kalakanni heththa
crazycasper Well-known member Oct 22, 2008 2,441 226 63 Negombo May 6, 2016 #6 හෙට එන්න තියෙන තෙල් නැව පරක්කු උනොත් තෙල් හිගයක් ඇති වෙනව ලු.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,191 46,969 113 May 6, 2016 #7 Ysa Karu said: පෙට්‍රල් ඩීසල් වැඩි කරන් නෑ කියලා ඊයෙත් කිව්වනේ... Click to expand... නෑ කිව්වනම් අනිවා වැඩි කරයි..
Ysa Karu said: පෙට්‍රල් ඩීසල් වැඩි කරන් නෑ කියලා ඊයෙත් කිව්වනේ... Click to expand... නෑ කිව්වනම් අනිවා වැඩි කරයි..
hasitha prabhath Member Nov 27, 2009 2,139 107 0 May 6, 2016 #8 dan loka weladapale ganan adui mun wadi karanawa
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe May 6, 2016 #9 විය හැකියි , පෙට්ටල් ඩීසල් වලින් තමයි ලස්සනටම බදු ආදායම එකතු කරගන්ඩ පුලුවන් වෙන්නෙ ශනික මුදල් ,
A anton2 Active member Apr 1, 2009 860 129 43 Colombo May 6, 2016 #10 kawda kiwwe.... kohomada dana gaththe.....
speedmalli Well-known member Nov 22, 2011 21,591 17,656 113 Auckland May 6, 2016 #11 ආය 162ටම නගීද දන්නෑ
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 May 6, 2016 #12 යහපාලනයේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහෙන ලකුණු....
The maniac Well-known member Jun 13, 2015 1,391 434 83 Some Where in Earth May 6, 2016 #13 වෙනසේ සැප කනේ කියන්නේ ඇත්තද බන්
Hyaenidae Well-known member Apr 8, 2015 52,970 2 54,694 113 May 6, 2016 #14 speedmalli said: ආය 162ටම නගීද දන්නෑ Click to expand... අඩුකරා කියන්න අඩුකරෙත් ඔච්චරයි - අනික්වා සේරෝම මහින්දලගේ කාලෙට වඩා මිල වැඩියි ඒකත් ආපහු වැඩිකොළොත් නම් ඉතිං තමයි
speedmalli said: ආය 162ටම නගීද දන්නෑ Click to expand... අඩුකරා කියන්න අඩුකරෙත් ඔච්චරයි - අනික්වා සේරෝම මහින්දලගේ කාලෙට වඩා මිල වැඩියි ඒකත් ආපහු වැඩිකොළොත් නම් ඉතිං තමයි
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve May 6, 2016 #15 Ysa Karu said: පෙට්‍රල් ඩීසල් වැඩි කරන් නෑ කියලා ඊයෙත් කිව්වනේ... Click to expand... අපේ ජනාධිපතිතුමා නම් කිව්වේ අනිවා ගනන්යනවා.
Ysa Karu said: පෙට්‍රල් ඩීසල් වැඩි කරන් නෑ කියලා ඊයෙත් කිව්වනේ... Click to expand... අපේ ජනාධිපතිතුමා නම් කිව්වේ අනිවා ගනන්යනවා.
speedmalli Well-known member Nov 22, 2011 21,591 17,656 113 Auckland May 6, 2016 #17 වැඩි කරන්න නම් කිසිම හේතුවක් නෑ. දැන් තෙල් මිල යන්නෙ 2002-2004 වගේ කාලෙටත් කලින් තිබ්බ මිලට. ආන්ඩුව පවත්වගෙන යන්නෙ 2010 විතර තිබ්බට හරියන්න වැඩි මිලක්. එකෙන්ම හම්බ කරනව තෙල් වලින්. ආය වැඩි කරන්න කිසිම හේතුවක් නෑ. ඕක වැඩි කරොත් නම් ආන්ඩුවට බබා හම්බෙනව. එච්චරයි දැන් මිනිස්සුන්ට සහනයක් තියෙන්නෙ
වැඩි කරන්න නම් කිසිම හේතුවක් නෑ. දැන් තෙල් මිල යන්නෙ 2002-2004 වගේ කාලෙටත් කලින් තිබ්බ මිලට. ආන්ඩුව පවත්වගෙන යන්නෙ 2010 විතර තිබ්බට හරියන්න වැඩි මිලක්. එකෙන්ම හම්බ කරනව තෙල් වලින්. ආය වැඩි කරන්න කිසිම හේතුවක් නෑ. ඕක වැඩි කරොත් නම් ආන්ඩුවට බබා හම්බෙනව. එච්චරයි දැන් මිනිස්සුන්ට සහනයක් තියෙන්නෙ
gpnuwan Well-known member Sep 24, 2009 1,240 189 63 May 6, 2016 #18 Dan kiriye serama un inne Natta ginithiyagaththu eka vage,
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland May 6, 2016 #19 Hyaenidae said: අඩුකරා කියන්න අඩුකරෙත් ඔච්චරයි - අනික්වා සේරෝම මහින්දලගේ කාලෙට වඩා මිල වැඩියි ඒකත් ආපහු වැඩිකොළොත් නම් ඉතිං තමයි Click to expand... කොච්චර වැඩි කලත් සතියක් සද්දේ තියෙයි ඊට පස්සේ ගානක්වත් නෑ සිංහලුන්ගේ හැටි නේ
Hyaenidae said: අඩුකරා කියන්න අඩුකරෙත් ඔච්චරයි - අනික්වා සේරෝම මහින්දලගේ කාලෙට වඩා මිල වැඩියි ඒකත් ආපහු වැඩිකොළොත් නම් ඉතිං තමයි Click to expand... කොච්චර වැඩි කලත් සතියක් සද්දේ තියෙයි ඊට පස්සේ ගානක්වත් නෑ සිංහලුන්ගේ හැටි නේ
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ May 6, 2016 #20 oya natanne nam antiata wage penne