පෙට්‍රල් ලීටර් 1 රු.150/= ජොනී ගෙන් 😳

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,320
    24,522
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oil barrel එක 68$ වෙනව. 1ltr 128.00 වෙන්නෙ. එහෙම බැලුවම රටින් ගෙන්නන එකත් 128 ට දෙන්න පුලුවන්.
    මේක හිතන් ඉන්නෙ ඉබේ වාහෙනට වදිනව කියල වෙන්න ඇති ඔය ගානට හැදුවත්. processing, stockholding, taxation free වෙන්න ඇති.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,441
    3,143
    113
    දේශීය පෙට්‍රල් ගොවියාට සහයක් දෙන්නේ නෑනේ මේ ආණ්ඩුව
     
    • Wow
    Reactions: Pol hora

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වතුරෙන් දුවන වාහනෙ ප්‍රමෝට් කරේ ස්වර්ණවාහිනීම තමයි
     
    • Haha
    Reactions: Pol hora