පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    කාලීන මාතෘකාවක් මාත් හිත හිත හිටියෙ
    බයියෙක් හින්ද වෙන්න ඇති පරන ලොක්ක දීපු ඇත්දැකීම් එක්ක ලී ක්වාන්යූ ඇන්ඩ් මහටීර් මොහමඩ්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    බයියෙක් හින්ද වෙන්න ඇති පරන ලොක්ක දීපු ඇත්දැකීම් එක්ක ලී ක්වාන්යූ ඇන්ඩ් මහටීර් මොහමඩ්
    mun bn Ego eka maintain karanna loweth QR eka wath genne na onna balapanko. eeka unge project ekak nemei hinda
    kotu kapana kolayak dei samahara wita paksha niyojithaya hamba wela kappawaganna kiyala.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    allapu gedara polowe walalannna baluwe, gini gaththoth eka galen kurullo dennai. gein eliye thiyanna kiyanne umba hora wage panala ussanna neda

    අපිට කොයින්ද Jerrycan... නෑ කියලා සැලෙනවද සැලෙනවද නෑනේ නෑනේ.
    ගෙදර ඇතුලේ තියලා රිස්ක් ගන්නත් බෑනේ.

    මේකයි සීන් එක. ලබන සති අන්තේ දුර ගමනක් යන්ඩ තියෙනවා. සති අන්තේ ලන් වෙද්දි පෙට්‍රල් ටිකක් හොයාගන්ඩ බැරි උනොත් කියලා ටැංකියෙන් ඇද්දා. දැන් ආයෙත් පෙට්‍රල් ගහන්ඩ යන ගමන්

    Gingya mage method1 copy karala yaaluwane. Mn den mk
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    diesel barrel ekak gahaganna bari da danne na :( :( isarahata wada godak thiyanawa
    ලොක්කයියා තෙල් ගහගෙන මොකද කරන්නේ
    දන්කොටුවේ කසිප්පු බී පාරේ නටන්නේ
    ඉස්සරහට ලොක්කයියා මොකද කරන්නේ
    ලොක්කක්කාගේ ගුටි බැට කා දුකසේ සිටින්නේ
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    733
    723
    93
    Petrol 400 wuna kiyamukow,
    20L ne ban uba thiyaganna hadanne
    Eth ban ube labe keeyada (294 current price, 400 new price)
    Rs 2000.00 wage, mulu lankawama ohoma stock karanna gihin thamai nikanma demand wadi wela thel mila wenne
    Full tank ekak wage nm gahagattath kamk na, boruwata stock karaganna yanna epa
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    බයියෙක් හින්ද වෙන්න ඇති පරන ලොක්ක දීපු ඇත්දැකීම් එක්ක ලී ක්වාන්යූ ඇන්ඩ් මහටීර් මොහමඩ්
    රංවල තමා සුපිරිම ගේම දුන්නේ නේද
    කරපු කැරි වැඩවලට අන්තිමට හොර උපාධි සහතිකේ වතුරේ ගහන් ගියා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    mona panditha katha kiwwath real worl scenario ekata ready wenna ona neh. pamawi pasuthawenna ona na neh. FB wala haali liyana un enne na ne podi ekata ledak dukak unoth ekka yanna.

    CT100 wage parana petrol tank ekak hoyagannath hithenawa.
    Aniwa.. mata anith eka. Ape operation nawattanna be petrol ne kyl
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    Petrol 400 wuna kiyamukow,
    20L ne ban uba thiyaganna hadanne
    Eth ban ube labe keeyada (294 current price, 400 new price)
    Rs 2000.00 wage, mulu lankawama ohoma stock karanna gihin thamai nikanma demand wadi wela thel mila wenne
    Full tank ekak wage nm gahagattath kamk na, boruwata stock karaganna yanna epa
    Cost neme prashne availability.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Diesel walata hoda nadda ban

    ado koheda shop eka
    ------ Post added on Mar 9, 2026 at 3:06 PM
    ඩීසල් වලට නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ, කුඹුරු වැඩ වලට ගේන ඩීසල් කන්න දෙක තුන තියෙනවා ඔය වගේ බූලි වල. අවුලක් වෙලා නෑ
    Gingya mage method1 copy karala yaaluwane. Mn den mk
    කතෲ භාගෙ දෙන්නම්, මෙතන ලොකේශන් එකයි උඹ ගෙදර නැති වෙලාවකුයි වට්සැප් කරහං
    diesel barrel ekak gahaganna bari da danne na :( :( isarahata wada godak thiyanawa
    බැරල් වලට අවුලක් නෑ බං, අපි ඉන්න බිල්ඩිමට ජෙනි දුවන්න දවසට ලීටර් 300ක් යනවා (ලු) 2000කද කොහෙද ටැංකියක් තියෙන්නෙ. ඉස්සර ඩිරෙක්ට් සිපෙට්කෝ එකෙන් අවසර ලියුමක් දෙනවා (ලු) ගන්න ලඟම ශෙඩ් එකෙන්. දැන් ගියාම දෙන්න බෑ කියලා. මේක පලාතෙ තියෙන ලොකුම ශොපින් කම්ප්ලෙක්ස් එකක්. තනිපුද්ගලයකුට නෙමෙයි පොදුවෙ අයිති තැනක්. එහෙම කරලත් බෑ කියලා දෙන්න.
    Petrol 400 wuna kiyamukow,
    20L ne ban uba thiyaganna hadanne
    Eth ban ube labe keeyada (294 current price, 400 new price)
    Rs 2000.00 wage, mulu lankawama ohoma stock karanna gihin thamai nikanma demand wadi wela thel mila wenne
    Full tank ekak wage nm gahagattath kamk na, boruwata stock karaganna yanna epa
    කොස්ට් එක ඉතුරු කරගන්න නෙමෙයි මචන්. 500ට ගියත් බඩු තියෙනව නම් අවුලක් නෑ. ඔක්කොම වැඩ නවත්තලා පෙට්‍රල් හින්දා කාලකන්නි වෙන්න බෑ. කලින් වාහනේ නම් ලීටර් 40ක් වැදුනා. දැන් මේ ගත්ත මගුලෙ රුපියල් 7000ස් ගාණට ෆුල්ටෑන්ක් වෙනවා. වගකීම් වැඩියි.
    Aniwa.. mata anith eka. Ape operation nawattanna be petrol ne kyl
    සුකං සුඛති කිව්වලු. මේක තමයි සීන් එක. සල්ලි වලට ගන්න හරි බඩු තියෙ නම් කමක් නෑ. නැති උනොත් තෙල් ගහන්න හම්බ කරන්න. හම්බ කරලා තෙල් ගහන සයිකල් එකට එනවා. එතකොට බණ කියන උන් කන්න අඳින්න දෙන්නෙ නෑනෙ.
    IBC tank can store 1000L
    මේක නම් පොලිසියෙන් උස්සං යයි
    Vahanen adinne kohomada okkotama kalin ?
    සයිෆන් කරන්න පුළුවන්, නිකම් බටයක් දාලා ගොඩක් වාහන වල. ඇන්ටි සයිෆන් ලොක් තියෙන ඒවයෙත් ගලවන්න පුලුවන් ලොකු සීන් එකක් නෑ. තෙල් පෝලිං කාලෙ නම් දෙයියනේ කියල මගෙ ලඟ තිබ්බා හයිජෙට් එකක්. ඒකෙ තෙල් ටැංකියෙ තියෙනවා ඩ්‍රේන් නට් එකක්.
    Panic buying kale nathnm nam thiyewi bn
    Ochchrata thel nathi wena ekak naha
    පැනික් බයින් නවත්තන්න බෑ බං. ඇත්තටම තෙල් තිබිලත් බලපන්කො මේ මාසෙ මුල. වීල් කාරයොන්ට කීබෝඩ් වීරයොන්ට පෝලිමේ ඉන්න ටයිම් තියෙනවා. පැනික් බයින් කරන්නෑ කියල ඉන්න එකා තමයි අමාරුවෙ. මේක හරියට පරිසරේ සුරකින්න කියලා අපි කඩදාසි බටෙන් බීම බොද්දි. අරුන් ටොන් මිලියන් ගනන් මුහුදට දානවා වගේ තමයි.

    අත්තාහි අත්ත නෝ නාථෝ... තමන් පකට තම අතමය සැනසිල්ල...