පෙට්රල් වෙනුවට තිනර් ගැහුවොත් අවුලක් වෙයිද?
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 Jun 21, 2022 #1 පෙට්රල් වෙනුවට තිනර් ගැහුවොත් අවුලක් වෙයිද? Reactions: ranatheman
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jun 21, 2022 #2 @erozan නම් මහින්දගේ හුජ්ජ පුරවන් යනවා කියන්නේ Reactions: vito, ranatheman and bokachamara
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 Jun 21, 2022 #3 2T කල්වන් කරලා දාන්න ඕනේ . Reactions: bokachamara
bokachamara Well-known member Jul 20, 2017 411 391 63 Jun 21, 2022 #4 magix said: 2T කල්වන් කරලා දාන්න ඕනේ . Click to expand... 2T කියන්නෙ මොනවද බං?
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jun 21, 2022 #5 මුන් නම් රනිලගෙ හුජ්ජ දාලලු දුවන්නෙ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag Reactions: bokachamara
මුන් නම් රනිලගෙ හුජ්ජ දාලලු දුවන්නෙ @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @U-tag
D dimuthmike Well-known member Jan 26, 2010 15,891 9,674 113 Jun 21, 2022 #6 Reactions: Xi Jinping and bokachamara
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,533 1 16,942 113 Black Pearl Jun 21, 2022 #7 thinner 790ta tibba litre eka 1100k da koheda Reactions: bokachamara and PHBhagya
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jun 21, 2022 #8 Jack_Sparrow said: thinner 790ta tibba litre eka 1100k da koheda Click to expand... 790 උනෙත් පස්සෙ. 250, 300 තිබුණෙ. දැනට මාස තුනකට විතර කලින්.
Jack_Sparrow said: thinner 790ta tibba litre eka 1100k da koheda Click to expand... 790 උනෙත් පස්සෙ. 250, 300 තිබුණෙ. දැනට මාස තුනකට විතර කලින්.
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Jun 21, 2022 #9 bokachamara said: පෙට්රල් වෙනුවට තිනර් ගැහුවොත් අවුලක් වෙයිද? Click to expand... බොකචාමර
TonyMontana83 Well-known member Apr 9, 2022 9,083 19,630 113 Miami Jun 21, 2022 #10 bokachamara said: පෙට්රල් වෙනුවට තිනර් ගැහුවොත් අවුලක් වෙයිද? Click to expand... උබට නම දැම්මෙ අරිසෙන් අහුබුදු නම් වෙන්න බෑ. හොඳටම ගැලපෙන නමක් දාල තියෙනවා.
bokachamara said: පෙට්රල් වෙනුවට තිනර් ගැහුවොත් අවුලක් වෙයිද? Click to expand... උබට නම දැම්මෙ අරිසෙන් අහුබුදු නම් වෙන්න බෑ. හොඳටම ගැලපෙන නමක් දාල තියෙනවා.
wpmanoj Well-known member Nov 18, 2010 2,671 6,440 113 Jun 21, 2022 #11 තිනර් පට්ට විදියට වාස්පශීලීයි. ටැංකියක කටට ඒක නවත් වන්න අමාරුයි. බයික් එක පුපුරන්න උනත් පුළුවන්. බයානකම සිගරට් එකක් එහෙම බොන කවුරුහරි බයික එක ලගට අවොතින්. 2T දැම්මම සුලු ලිහිසි ගතියක් ආවත් ටිකක් බයානකයි. කසිප්පු වලින් බයික් දුවන්න පුවවන්. ඒත් 2T වගේ ලිහිසි කාරකයක් දාන්න ඔ්න
තිනර් පට්ට විදියට වාස්පශීලීයි. ටැංකියක කටට ඒක නවත් වන්න අමාරුයි. බයික් එක පුපුරන්න උනත් පුළුවන්. බයානකම සිගරට් එකක් එහෙම බොන කවුරුහරි බයික එක ලගට අවොතින්. 2T දැම්මම සුලු ලිහිසි ගතියක් ආවත් ටිකක් බයානකයි. කසිප්පු වලින් බයික් දුවන්න පුවවන්. ඒත් 2T වගේ ලිහිසි කාරකයක් දාන්න ඔ්න