පෙට්‍රල් වෙනුවට

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    පෙට්‍රල් වෙනුවට තිනර් ගැහුවොත් අවුලක් වෙයිද?
    උබට නම දැම්මෙ අරිසෙන් අහුබුදු නම් වෙන්න බෑ. හොඳටම ගැලපෙන නමක් දාල තියෙනවා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    තිනර් පට්ට විදියට වාස්පශීලීයි. ටැංකියක කටට ඒක නවත් වන්න අමාරුයි. බයික් එක පුපුරන්න උනත් පුළුවන්. බයානකම සිගරට් එකක් එහෙම බොන කවුරුහරි බයික එක ලගට අවොතින්. 2T දැම්මම සුලු ලිහිසි ගතියක් ආවත් ටිකක් බයානකයි. කසිප්පු වලින් බයික් දුවන්න පුවවන්. ඒත් 2T වගේ ලිහිසි කාරකයක් දාන්න ඔ්න