පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උන් ඒවා අඩු කලෙත් ගහන බදු අඩු කරල නෙවේ මචන්. ලෝක තෙල් මිල බැහැල තිබ්බ නිසා. :angry:

    ජනාධිපතිවරණෙ කිට්ටු වෙලා තමයි වාහන ටැක්ස් අඩු කලේ බන්. ඊට කලින් ටැක්ස් එක වැඩියි
    vahana tax aduma thibune 2010 di wage. eta passe wadima kaletath wada tax eka wadi dan.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Even after all those taxes imposed by the previous government, The Economy is better than now. :no: Now things getting worse

    Sooner or Later people decide

    මහින්ද හොරා කැවා තමයි, එත් අපි මිට වඩා හොදට කාල බිලා හිටියා.
    මහින්ද හොරා කාව තමා, එත් රටේ පාරවල් ටික හධුනා, ඇලවල් බෝක්කු පාලන් ටික හැදුනා

    දේන් හොරා කනවා විතරයි .

    මිනිස්සු මෙහෙම හිතපු දවසට, හොරකම සාධාරණී කරණය කරන්න වෙනවා. මොකද හොරු හොරු කියල හොරු අල්ලන්න ආපු උන් හොරා කනකොට :dull:

    post edited
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආයෙත් මහින්දගෙ කාලෙ ගානටම එයි වගේ :sorry: ඒකනෙ කිව්වෙ. මහින්දට බැනල ඡන්දෙ අරං මහින්ද කරපුවම කරනව :yes: දැන්වත් තේරුම් ගන්න මහින්දගෙ කාලෙ මිල තමා හරි :yes: කෙලින්ම මහින්ද අගමැති කරල ජනාධිපති නිකං හිටිය නං ඔය මොකුත් නෑ එහෙනං මේ ගානට මිල වැඩිවෙලා ගොඩක් කල් අපිට අගේට ඉන්න තිබ්බ :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Even after all those taxes imposed by the previous government, The Economy is better than now. :no: Now things getting worse

    Sooner or Later people decide

    මහින්ද හොරා කැවා තමයි, එත් අපි මිට වඩා හොදට කාල බිලා හිටියා.
    මහින්ද හොරා කාව තමා, එත් රටේ පාරවල් ටික හධුනා, ඇලවල් බෝක්කු පාලන් ටික හැදුනා

    දේන් හොරා කනවා විතරයි .

    මිනිස්සු මෙහෙම හිතපු දවසට, හොරකම සාධාරණී කරණය කරන්න වෙනවා. මොකද හොරු හොරු කියල හොරු අල්ලන්න ආපු උන් හොරා කනකොට :dull:
    දැන් මිනිස්සු ඒ මතයට තල්ලු වෙලා ඉවරයි බං. මම නිතිපතා මිනිස්සු හම්බ වෙන කෙනෙක්. මුල් කාලේ මේ ආණුඩුවට පක්ෂව හෙණ කික් එකේ කතා කරපු මිනිස්සු දැන් මුන්ට හෙණ ඉල්ලනවා. මේ ආණ්ඩුව පත් කර ගන්න ඡන්දෙ දීපු මිනිස්සුම කියනවා දැන් මහින්ද හිටිය නං හොදා කියලා......

    මෙච්චර අඩු කාලෙකින් ඒ මතයට මිනිස්සු තල්ලු වෙන්නේ ආණ්ඩුව පූච්චානං කියෙව්වට වැඩ කරල නැති නිසා. මිනිස්සු ඇස් කං ඇරගෙන ඉන්නේ. මහ බැංකුව හොරා කාපු සල්ලි වලින් ටීවී චැනල් පත්තර අර ගත්තට ජනමතය වෙනස් කරන්න නං හම්බ වෙන්නේ නෑ පුතෝ මේ යන විදියට. මේ ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේ යන, පක්කලි සර්විස් කරන බත් බැලයො ටිකටයි හැංගෙන්න තැන් හොයන්න වෙනවා මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන්.......
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212

    dath kimbula has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රඹා;22297508 said:
    vahana tax aduma thibune 2010 di wage. eta passe wadima kaletath wada tax eka wadi dan.

    ඔව් යකෝ දැන් වාහන වල ගණන්:growl:

    හැබැයි අායෙ අඩු වෙන්නෙ නෑ වැඩි උනොත් මිසක්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් මිනිස්සු ඒ මතයට තල්ලු වෙලා ඉවරයි බං. මම නිතිපතා මිනිස්සු හම්බ වෙන කෙනෙක්. මුල් කාලේ මේ ආණුඩුවට පක්ෂව හෙණ කික් එකේ කතා කරපු මිනිස්සු දැන් මුන්ට හෙණ ඉල්ලනවා. මේ ආණ්ඩුව පත් කර ගන්න ඡන්දෙ දීපු මිනිස්සුම කියනවා දැන් මහින්ද හිටිය නං හොදා කියලා......

    මෙච්චර අඩු කාලෙකින් ඒ මතයට මිනිස්සු තල්ලු වෙන්නේ ආණ්ඩුව පූච්චානං කියෙව්වට වැඩ කරල නැති නිසා. මිනිස්සු ඇස් කං ඇරගෙන ඉන්නේ. මහ බැංකුව හොරා කාපු සල්ලි වලින් ටීවී චැනල් පත්තර අර ගත්තට ජනමතය වෙනස් කරන්න නං හම්බ වෙන්නේ නෑ පුතෝ මේ යන විදියට. මේ ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේ යන, පක්කලි සර්විස් කරන බත් බැලයො ටිකටයි හැංගෙන්න තැන් හොයන්න වෙනවා මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන්.......

    The greater problem still unanswered. What Next?

    I still remember how Mahinda & his group handle the law.
    I don't like this government either, Look what they are doing. everyday things getting worse
    I ám not a fan of JVP.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    The greater problem still unanswered. What Next?
    මම පෞද්ගලිකව විශ්වාස කරනවා රට යම් තැනකට ගේන්න පුළුවන් දේශපාලකයෙක්ට නෙවෙයි කියන එක. ඔහු දේශපාලනයක නොයෙදෙන පාලකයෙක් විය යුතුයි. එපමණක් නෙවෙයි ඔහුට කරන්න දීල යම් දිග කාලයක් මේ රටේ දේශපාලනය කියන ප්‍රස්තූතය අකුලන්න ඕන.

    මගේ පෞද්ගලික විශ්වාසය ඒ මිනිසා විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ බව. මම ඔහුව දන්නවා. ඒ නිසයි මම ඒ මතයේ සහ විශ්වාසයේ ඉන්නේ.
     
    just in case you haven't noticed, I edited my post with following
    The greater problem still unanswered. What Next?

    I still remember how Mahinda & his group handle the law.
    I don't like this government either, Look what they are doing. everyday things getting worse
    I ám not a fan of JVP.

    You are a wise man, I respect for that. But Still, I'm not sure:no:

    former army commander as a head of the state :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    just in case you haven't noticed, I edited my post with following

    You are a wise man, I respect for that. But Still, I'm not sure:no:

    former army commander as a head of the state :dull:
    පළමුව, මෙය විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂට කඩේ යාමක් නොවේ. මම කඩේ ගියේත්, යන්නේ, මතුවට යන්නේත් මගේ රටටය.
    ඔහු, සිය සහෝදරයා බලයේ සිටින විට ඒ බලය භාවිතා කොට රට යම් තැනක් වෙත ගෙන යාමට උත්සාහ කලේය. පාරවල් වලට කුණු ගෙනවිත් දමන එක ඔහු නැවැත්වූයේ පණුවෙකු පෙන්වන ඇඩ් එකකිනි. එය සොදුරු වුවත් තර්ජනයක් විය. මිනිසුන් එයට බිය විය. ආණ්ඩුවක් මිනිසුන් අතර ජනප්‍රිය විය යුතු නැති අතර, ජනතාව ආණ්ඩුවට බිය විය යුතුය යයි කීවේ ව්ලැදිමීර් ඉලයිච් ලෙනින් සිය රජය නම් ප්‍රකාශනයේ දීය.

    දෙවනුව, ඔහු යුධ හමුදා ප්‍රධානයා නොවීය. නමුත් ඔහු යුද්ධය කළමනාකරණය කලේය. අපේ රටේ සත්‍ය අවශ්‍යතාවය හරි හමං කළමනාකරුවෙකු බව මම සිතමි. ඔහු ඒ කළමනාකරණය කර පෙන්වීය. අනික යුධ හමුදා ප්‍රධානයන් යනු නරක පාලකයන් නොවේ යයි මම සිතමි. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු, රුසියාවේ ව්ලැදීමීර් පුතින් ආදීහු හමුදා ප්‍රදානයන් වෙති.

    අවසන දී මට අවශ්‍ය වන්නේ මේ ගෝඨාභය නම් මිනිසා ලවා මගේ දරුවන්ට හිස කෙලින් තබා ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමය. ඔහුට වන්දනාමාන කිරීමට නොවේ. ඔහුගෙන් ගත යුතු වැඩය අපි ගත යුතුය.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    අයිය අර නාගය ගැන මොකද හිතන්නනෙ
     
    ගෝඨට ජනාධිපති වෙන්න බෑ :no: මෛත්‍රීපාල මෙහෙම්මම තියාගෙන අගමැති කලා නං හරි :yes: දැනටත් රට පාලනේ කරන්නෙ අගමැතිනෙ :yes: එතකොට ද්විත්ව පුරවැසිභාවෙ ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ රටත් ශේප් :yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,977
    8,754
    113
    In Your Heart
    Gota thamai lankawata hari yanne .. me rata hondin hadanna bari nam narakin hari hadanna wenawa. nethnam idiri parapurata lankawak nathi wenawa.. eth mama nam katawath chande den na .. lol
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝඨට ජනාධිපති වෙන්න බෑ :no: මෛත්‍රීපාල මෙහෙම්මම තියාගෙන අගමැති කලා නං හරි :yes: දැනටත් රට පාලනේ කරන්නෙ අගමැතිනෙ :yes: එතකොට ද්විත්ව පුරවැසිභාවෙ ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ රටත් ශේප් :yes:
    ලංකාවේ ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයා ජනාධිපති. අනික් මම හිතන්නේ නෑ මේ යන විදියට විධායක ජනාධිපතිකම වෙනස් වේ යයි කියලා.

    මෛත්‍රිපාල සිරිසේන මහතා වැනි තවකෙකු විසින් නටවන ජනාධිපතිවරයෙක් රටේ ප්‍රධාන විධායකයා වීමේ ගැටළුව සහ අවාසනාව තමා අපි මේ දැන් අත්විදින්නේ.

    මම හිතන හැටියට මේ රටේ විධායක ජනාධිපතිවරයා නැටිය යුත්තේ එකම පදයකට පමණි. එ් පදයේ නම “රටට අප්‍රමාණව ආදරය කිරීම“ නම් වේ.............
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පළමුව, මෙය විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂට කඩේ යාමක් නොවේ. මම කඩේ ගියේත්, යන්නේ, මතුවට යන්නේත් මගේ රටටය.
    ඔහු, සිය සහෝදරයා බලයේ සිටින විට ඒ බලය භාවිතා කොට රට යම් තැනක් වෙත ගෙන යාමට උත්සාහ කලේය. පාරවල් වලට කුණු ගෙනවිත් දමන එක ඔහු නැවැත්වූයේ පණුවෙකු පෙන්වන ඇඩ් එකකිනි. එය සොදුරු වුවත් තර්ජනයක් විය. මිනිසුන් එයට බිය විය. ආණ්ඩුවක් මිනිසුන් අතර ජනප්‍රිය විය යුතු නැති අතර, ජනතාව ආණ්ඩුවට බිය විය යුතුය යයි කීවේ ව්ලැදිමීර් ඉලයිච් ලෙනින් සිය රජය නම් ප්‍රකාශනයේ දීය.

    දෙවනුව, ඔහු යුධ හමුදා ප්‍රධානයා නොවීය. නමුත් ඔහු යුද්ධය කළමනාකරණය කලේය. අපේ රටේ සත්‍ය අවශ්‍යතාවය හරි හමං කළමනාකරුවෙකු බව මම සිතමි. ඔහු ඒ කළමනාකරණය කර පෙන්වීය. අනික යුධ හමුදා ප්‍රධානයන් යනු නරක පාලකයන් නොවේ යයි මම සිතමි. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු, රුසියාවේ ව්ලැදීමීර් පුතින් ආදීහු හමුදා ප්‍රදානයන් වෙති.

    අවසන දී මට අවශ්‍ය වන්නේ මේ ගෝඨාභය නම් මිනිසා ලවා මගේ දරුවන්ට හිස කෙලින් තබා ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමය. ඔහුට වන්දනාමාන කිරීමට නොවේ. ඔහුගෙන් ගත යුතු වැඩය අපි ගත යුතුය.

    මයිත්රිපාල පොන්නයා තමා ,එත් උ වගේ එකෙක් උඩින් ඉන්න ඕනේ කියලයි මට හිතෙන්නේ. ගෝටා අගමැති වෙනවා නම් ඇත්තටම හොදයි. කව්ද හිතුවේ රනිල් ඇවිත් රට හොර කයි කියල . අම්මප මම නම් හිතුවෙම නැ . වෙන උන් ගෙන නෙමෙයි ... අන්තිමට රනිල් හොරකම සාදරනිකරණය කරන කොමිටුවකුත් දැම්මා .:no: අද මේ ආණ්ඩුවට පොඩි හි කොන්ට්‍රෝල් එකක් තියෙන්නේ මයිත්‍රී ජනාදිපති වෙලා ඉන්න හින්දා කියල මට හිතෙන්නේ. නැත්නම් මුන් කරන දේවල් නවත්වන්න කොහොමවත් බැරිවෙනවා.

    ගෝටා ජනාධ්පති උනොත්, ඌ අගමැති කරන්නේ ඌ වගේම හිතන එකෙක්. මෙතෙක් කල් ලංකාවේ උනේ ඕක තමයි. එකම විදිහට හිතන උන් තමයි රට පාලනය කලේ. එකෙක්ගේ වැරදි අනිකට පෙන්නේ නැ. වෙනස් විදිහට හිතන්නෙත් නැ. චන්දෙ දුන්නහම අවුරුදු 5ක් යනකම් අපහු ගන්නත් බැ.

    ලංකාවේ ජනාදිඅති කම කියන්නේ ලෝඩ් of ද රින් එකේ මුද්ද දාගත්ත එකා වගේ. දා ගන්න කම් හොදට ඉන්නවා, ඊට පස්සේ කරන දෙයක් දාන්නේ නැ. බලේට පිස්සු වැවෙනවා. තමන් කව්ද, කොහොමද ආවේ? කිසි දෙයක් මතක නැති වෙනවා. තව තව ඉන්න බලනවා. අද ලොල්_සින් උනත්, හෙට කිබුලෙක් ජනාදිපති උනත් අන්තිමට නතර වෙන්නේ එකම තැනකින්. ඒ අතින් පොන්න්යක් ජනාදිපති වෙලා, අගමැතිකම ගෝටා වගේ එකෙක්ට යනවා නම්, අඑත්තටම හොදයි :dull:

    ජනාදිපතිට් බලය තියෙන්න ඕනේ , එත් හැම එකටම ඇගිල්ල ගහන්නේ නැතුව, ඉවසීමෙන් ඉදල අවශ්‍ය අවස්ථාවේදී අඑගිල්ල ගහන එකෙක් ඉන්න ඕනේ කියල මට හිතෙන්නේ

    Last edited: