vahana tax aduma thibune 2010 di wage. eta passe wadima kaletath wada tax eka wadi dan.උන් ඒවා අඩු කලෙත් ගහන බදු අඩු කරල නෙවේ මචන්. ලෝක තෙල් මිල බැහැල තිබ්බ නිසා.
ජනාධිපතිවරණෙ කිට්ටු වෙලා තමයි වාහන ටැක්ස් අඩු කලේ බන්. ඊට කලින් ටැක්ස් එක වැඩියි

Even after all those taxes imposed by the previous government, The Economy is better than now.Now things getting worse
Sooner or Later people decide
මහින්ද හොරා කැවා තමයි, එත් අපි මිට වඩා හොදට කාල බිලා හිටියා.
මහින්ද හොරා කාව තමා, එත් රටේ පාරවල් ටික හධුනා, ඇලවල් බෝක්කු පාලන් ටික හැදුනා
දේන් හොරා කනවා විතරයි .
මිනිස්සු මෙහෙම හිතපු දවසට, හොරකම සාධාරණී කරණය කරන්න වෙනවා. මොකද හොරු හොරු කියල හොරු අල්ලන්න ආපු උන් හොරා කනකොට![]()
post editedAgreed.
ඒකනෙ කිව්වෙ. මහින්දට බැනල ඡන්දෙ අරං මහින්ද කරපුවම කරනව
දැන්වත් තේරුම් ගන්න මහින්දගෙ කාලෙ මිල තමා හරි
කෙලින්ම මහින්ද අගමැති කරල ජනාධිපති නිකං හිටිය නං ඔය මොකුත් නෑ එහෙනං මේ ගානට මිල වැඩිවෙලා ගොඩක් කල් අපිට අගේට ඉන්න තිබ්බ 
දැන් මිනිස්සු ඒ මතයට තල්ලු වෙලා ඉවරයි බං. මම නිතිපතා මිනිස්සු හම්බ වෙන කෙනෙක්. මුල් කාලේ මේ ආණුඩුවට පක්ෂව හෙණ කික් එකේ කතා කරපු මිනිස්සු දැන් මුන්ට හෙණ ඉල්ලනවා. මේ ආණ්ඩුව පත් කර ගන්න ඡන්දෙ දීපු මිනිස්සුම කියනවා දැන් මහින්ද හිටිය නං හොදා කියලා......Even after all those taxes imposed by the previous government, The Economy is better than now.Now things getting worse
Sooner or Later people decide
මහින්ද හොරා කැවා තමයි, එත් අපි මිට වඩා හොදට කාල බිලා හිටියා.
මහින්ද හොරා කාව තමා, එත් රටේ පාරවල් ටික හධුනා, ඇලවල් බෝක්කු පාලන් ටික හැදුනා
දේන් හොරා කනවා විතරයි .
මිනිස්සු මෙහෙම හිතපු දවසට, හොරකම සාධාරණී කරණය කරන්න වෙනවා. මොකද හොරු හොරු කියල හොරු අල්ලන්න ආපු උන් හොරා කනකොට![]()
දැන් මිනිස්සු ඒ මතයට තල්ලු වෙලා ඉවරයි බං. මම නිතිපතා මිනිස්සු හම්බ වෙන කෙනෙක්. මුල් කාලේ මේ ආණුඩුවට පක්ෂව හෙණ කික් එකේ කතා කරපු මිනිස්සු දැන් මුන්ට හෙණ ඉල්ලනවා. මේ ආණ්ඩුව පත් කර ගන්න ඡන්දෙ දීපු මිනිස්සුම කියනවා දැන් මහින්ද හිටිය නං හොදා කියලා......
මෙච්චර අඩු කාලෙකින් ඒ මතයට මිනිස්සු තල්ලු වෙන්නේ ආණ්ඩුව පූච්චානං කියෙව්වට වැඩ කරල නැති නිසා. මිනිස්සු ඇස් කං ඇරගෙන ඉන්නේ. මහ බැංකුව හොරා කාපු සල්ලි වලින් ටීවී චැනල් පත්තර අර ගත්තට ජනමතය වෙනස් කරන්න නං හම්බ වෙන්නේ නෑ පුතෝ මේ යන විදියට. මේ ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේ යන, පක්කලි සර්විස් කරන බත් බැලයො ටිකටයි හැංගෙන්න තැන් හොයන්න වෙනවා මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන්.......
ඉදහං මස්සිනේ පොඩ්ඩක්....dath kimbula has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

ඉදහං මස්සිනේ පොඩ්ඩක්....
මේ පී.එම්. කෝටා එක ඉවරයි බං දවස් දෙකෙන්![]()

රඹා;22297508 said:vahana tax aduma thibune 2010 di wage. eta passe wadima kaletath wada tax eka wadi dan.

දැන් මිනිස්සු ඒ මතයට තල්ලු වෙලා ඉවරයි බං. මම නිතිපතා මිනිස්සු හම්බ වෙන කෙනෙක්. මුල් කාලේ මේ ආණුඩුවට පක්ෂව හෙණ කික් එකේ කතා කරපු මිනිස්සු දැන් මුන්ට හෙණ ඉල්ලනවා. මේ ආණ්ඩුව පත් කර ගන්න ඡන්දෙ දීපු මිනිස්සුම කියනවා දැන් මහින්ද හිටිය නං හොදා කියලා......
මෙච්චර අඩු කාලෙකින් ඒ මතයට මිනිස්සු තල්ලු වෙන්නේ ආණ්ඩුව පූච්චානං කියෙව්වට වැඩ කරල නැති නිසා. මිනිස්සු ඇස් කං ඇරගෙන ඉන්නේ. මහ බැංකුව හොරා කාපු සල්ලි වලින් ටීවී චැනල් පත්තර අර ගත්තට ජනමතය වෙනස් කරන්න නං හම්බ වෙන්නේ නෑ පුතෝ මේ යන විදියට. මේ ආණ්ඩුවටයි, ආණ්ඩුවට කඩේ යන, පක්කලි සර්විස් කරන බත් බැලයො ටිකටයි හැංගෙන්න තැන් හොයන්න වෙනවා මෙහෙම ගියොත් ඊළග ඡන්දෙන්.......
මම පෞද්ගලිකව විශ්වාස කරනවා රට යම් තැනකට ගේන්න පුළුවන් දේශපාලකයෙක්ට නෙවෙයි කියන එක. ඔහු දේශපාලනයක නොයෙදෙන පාලකයෙක් විය යුතුයි. එපමණක් නෙවෙයි ඔහුට කරන්න දීල යම් දිග කාලයක් මේ රටේ දේශපාලනය කියන ප්‍රස්තූතය අකුලන්න ඕන.The greater problem still unanswered. What Next?
මම පෞද්ගලිකව විශ්වාස කරනවා රට යම් තැනකට ගේන්න පුළුවන් දේශපාලකයෙක්ට නෙවෙයි කියන එක. ඔහු දේශපාලනයක නොයෙදෙන පාලකයෙක් විය යුතුයි. එපමණක් නෙවෙයි ඔහුට කරන්න දීල යම් දිග කාලයක් මේ රටේ දේශපාලනය කියන ප්‍රස්තූතය අකුලන්න ඕන.
මගේ පෞද්ගලික විශ්වාසය ඒ මිනිසා විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂ බව. මම ඔහුව දන්නවා. ඒ නිසයි මම ඒ මතයේ සහ විශ්වාසයේ ඉන්නේ.
The greater problem still unanswered. What Next?
I still remember how Mahinda & his group handle the law.
I don't like this government either, Look what they are doing. everyday things getting worse
I ám not a fan of JVP.

පළමුව, මෙය විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂට කඩේ යාමක් නොවේ. මම කඩේ ගියේත්, යන්නේ, මතුවට යන්නේත් මගේ රටටය.just in case you haven't noticed, I edited my post with following
You are a wise man, I respect for that. But Still, I'm not sure
former army commander as a head of the state![]()
පළමුව, මෙය විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂට කඩේ යාමක් නොවේ. මම කඩේ ගියේත්, යන්නේ, මතුවට යන්නේත් මගේ රටටය.
ඔහු, සිය සහෝදරයා බලයේ සිටින විට ඒ බලය භාවිතා කොට රට යම් තැනක් වෙත ගෙන යාමට උත්සාහ කලේය. පාරවල් වලට කුණු ගෙනවිත් දමන එක ඔහු නැවැත්වූයේ පණුවෙකු පෙන්වන ඇඩ් එකකිනි. එය සොදුරු වුවත් තර්ජනයක් විය. මිනිසුන් එයට බිය විය. ආණ්ඩුවක් මිනිසුන් අතර ජනප්‍රිය විය යුතු නැති අතර, ජනතාව ආණ්ඩුවට බිය විය යුතුය යයි කීවේ ව්ලැදිමීර් ඉලයිච් ලෙනින් සිය රජය නම් ප්‍රකාශනයේ දීය.
දෙවනුව, ඔහු යුධ හමුදා ප්‍රධානයා නොවීය. නමුත් ඔහු යුද්ධය කළමනාකරණය කලේය. අපේ රටේ සත්‍ය අවශ්‍යතාවය හරි හමං කළමනාකරුවෙකු බව මම සිතමි. ඔහු ඒ කළමනාකරණය කර පෙන්වීය. අනික යුධ හමුදා ප්‍රධානයන් යනු නරක පාලකයන් නොවේ යයි මම සිතමි. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු, රුසියාවේ ව්ලැදීමීර් පුතින් ආදීහු හමුදා ප්‍රදානයන් වෙති.
අවසන දී මට අවශ්‍ය වන්නේ මේ ගෝඨාභය නම් මිනිසා ලවා මගේ දරුවන්ට හිස කෙලින් තබා ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමය. ඔහුට වන්දනාමාන කිරීමට නොවේ. ඔහුගෙන් ගත යුතු වැඩය අපි ගත යුතුය.

මෛත්‍රීපාල මෙහෙම්මම තියාගෙන අගමැති කලා නං හරි
දැනටත් රට පාලනේ කරන්නෙ අගමැතිනෙ
එතකොට ද්විත්ව පුරවැසිභාවෙ ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ රටත් ශේප් 
ලංකාවේ ව්‍යවස්ථාව අනුව රාජ්‍ය නායකයා ජනාධිපති. අනික් මම හිතන්නේ නෑ මේ යන විදියට විධායක ජනාධිපතිකම වෙනස් වේ යයි කියලා.ගෝඨට ජනාධිපති වෙන්න බෑමෛත්රීපාල මෙහෙම්මම තියාගෙන අගමැති කලා නං හරි
දැනටත් රට පාලනේ කරන්නෙ අගමැතිනෙ
එතකොට ද්විත්ව පුරවැසිභාවෙ ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ රටත් ශේප්
![]()
පළමුව, මෙය විශ්‍රාමික කර්නල් ගෝඨාභය රාජපක්ෂට කඩේ යාමක් නොවේ. මම කඩේ ගියේත්, යන්නේ, මතුවට යන්නේත් මගේ රටටය.
ඔහු, සිය සහෝදරයා බලයේ සිටින විට ඒ බලය භාවිතා කොට රට යම් තැනක් වෙත ගෙන යාමට උත්සාහ කලේය. පාරවල් වලට කුණු ගෙනවිත් දමන එක ඔහු නැවැත්වූයේ පණුවෙකු පෙන්වන ඇඩ් එකකිනි. එය සොදුරු වුවත් තර්ජනයක් විය. මිනිසුන් එයට බිය විය. ආණ්ඩුවක් මිනිසුන් අතර ජනප්‍රිය විය යුතු නැති අතර, ජනතාව ආණ්ඩුවට බිය විය යුතුය යයි කීවේ ව්ලැදිමීර් ඉලයිච් ලෙනින් සිය රජය නම් ප්‍රකාශනයේ දීය.
දෙවනුව, ඔහු යුධ හමුදා ප්‍රධානයා නොවීය. නමුත් ඔහු යුද්ධය කළමනාකරණය කලේය. අපේ රටේ සත්‍ය අවශ්‍යතාවය හරි හමං කළමනාකරුවෙකු බව මම සිතමි. ඔහු ඒ කළමනාකරණය කර පෙන්වීය. අනික යුධ හමුදා ප්‍රධානයන් යනු නරක පාලකයන් නොවේ යයි මම සිතමි. ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු, රුසියාවේ ව්ලැදීමීර් පුතින් ආදීහු හමුදා ප්‍රදානයන් වෙති.
අවසන දී මට අවශ්‍ය වන්නේ මේ ගෝඨාභය නම් මිනිසා ලවා මගේ දරුවන්ට හිස කෙලින් තබා ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමය. ඔහුට වන්දනාමාන කිරීමට නොවේ. ඔහුගෙන් ගත යුතු වැඩය අපි ගත යුතුය.
අද මේ ආණ්ඩුවට පොඩි හි කොන්ට්‍රෝල් එකක් තියෙන්නේ මයිත්‍රී ජනාදිපති වෙලා ඉන්න හින්දා කියල මට හිතෙන්නේ. නැත්නම් මුන් කරන දේවල් නවත්වන්න කොහොමවත් බැරිවෙනවා. 