පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට
ඔක්තෝම්බර් මස සිට පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා.
මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා අයි. ඕ.සී. සමාගම කළමනාකාර අධ්යක්ෂ ශ්‍යාම් බෝරා කියා සිටියේ ඉන්ධන මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බවයි.
වෙළඳපොළේ දැනට පවතින මිල ගණන් සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ඉහල දැමීමට තීරණය කළ බවයි ලංකා අයි. ඕ.සී. සමාගම පවසන්නේ.
http://www.nethnews.lk/article/46325

Now things getting worse