හයියු නැට්ට පාගගෙනනෙ.. කවුද කිවුවෙ මෑන්ස් තමා ජනාධිපති වෙන්නෙ කියල.. ඔනා නාගයව දන්නෙ නෑ කිව්ව නිසා මම ආප්ක්ෂක කතාව කිව්වෙ..
අර වීඩියෝ දෙක බලපංකො එකක නම් පොරගෙ පම්පොරියක් ද මන්ද..හැබැයි අනිත් එකේ පනත් දෙකක් එලියට දැම්ම සීන් එකක් තියනව.. ඡන්දෙකින් පැරදෙන එකෙක්ව ආයෙ පාර්ලිමේන්තුවට දාගන්න විදිහ.. ඒකෙන් තමා මෛත්‍රී සෙට් එකව ඇතුලට ගත්තෙ
උඹ හිතුවෙ මම මිනිහව පත් කරගන්න යනව කියලද.. මම කිව්වෙ මෑන්ස් අර කරපු හෙලිදරව්ව ගැන![]()




