යකෝ ආනයනය කරන්නෙත් සංගමයෙන් ? සිපෙට්කෝ එකයී අයිඔසී එකයී වෙන්න අති
ආනයනද? බෙදාහරිනද?![]()
මුගෙ බොරු බන්.. ආනයනයකරන ස්ංගම් කියල එකක් නෑ.. ලංකාවෙ තෙල් ආනයනය කරන්නෙ CEYPETCO එකයි LIOC එකයි විතරයිනෙ..
යකෝ ආනයනය කරන්නෙත් සංගමයෙන් ? සිපෙට්කෝ එකයී අයිඔසී එකයී වෙන්න අති
ආනයනද? බෙදාහරිනද?![]()
ප්‍රජා සත්කාරයක් හැටියට කිව්වේ.. ඔයාලා බයික් එහෙම පෝලිම්වල තියාගෙන ඉන්නකොට මට වාවන්නේ නැහැ.
ඉතින් මයිත්රිත් කිව්වේ.. පාරේ ඇවිද්දනවා පිස්සුවෙන් කියපු එකාට අගමැතිකම දීලා, රනිල්ව පාරේ අවිද්දවන්නේ.. උබලට ඒවා පෙන්නේ නැහැ,උඹ ගල් පැලෙන බොරු කියල තියෙනවනේ... ජනාධිපති කාලේ...![]()
උබලා ඉතින් පැහෙන්න එනවනේ දෙයල්ක් කිව්වම.මුගෙ බොරු බන්.. ආනයනයකරන ස්ංගම් කියල එකක් නෑ.. ලංකාවෙ තෙල් ආනයනය කරන්නෙ CEYPETCO එකයි LIOC එකයි විතරයිනෙ..
thel thinawa ban
90-95 wenne na.
92 - 120/=
95 - 134/=
wenawa ada ra 12n passe

ඉතින් මයිත්රිත් කිව්වේ.. පාරේ ඇවිද්දනවා පිස්සුවෙන් කියපු එකාට අගමැතිකම දීලා, රනිල්ව පාරේ අවිද්දවන්නේ.. උබලට ඒවා පෙන්නේ නැහැ,

අඩෝ සිරාවට![]()
පහුගිය ටිකේම 95 ගහන්න ගිහින් පුක පැලුනා.
E ponilage kale petrol shed strike kare,mahinda kivoth ona deyak no strike

මන්දා කැමැත්තක් උබලගේ.. උබලා එහෙම තෙල් ගහන්නේ නැතිනම් දන්නා අයටවත් කියපල්ලා.. ඒ මිනිස්සු හරි ගහයිනේ.. පව්..ඌ කිරියෙ ත්‍රෙඩ් එකක් දාපු දවසට ඕවට රිප්ලයි දාන්නං![]()
ගොඩක් උන් බොරුවට බන් 95 ගහන්නේ, ජපන් කාර් 90% කට 95 ඕනේ නෑ
උගේ මිට්සුබිෂි හුචක්කුවට බුමිතෙලුත් දානවා.උඹ ගහන්නෙ 92 ද එතකොට?
උඹ ගහන්නෙ 92 ද එතකොට?
ගොඩක් උන් බොරුවට බන් 95 ගහන්නේ, mainstream ජපන් කාර් 90% කට 95 ඕනේ නෑ

Strike කලොත් සුදු වෑන් කමෙන් බේබ්.
තව පෙට්‍රොල් සංගමේ එකාට රෑට මහින්දගෙන් හොද බෝජන සංග්‍රහයකුත් එක්ක ලැබෙනවා.![]()

රටේ මහා එකා සති දෙකක් තිස්සේ ආතල් දෙනවා බිලියන ගානක සල්ලි පුච්චලා.. අපි පනං හතරක් හොයාගන්න හදනකොට උබලා අකුරක් නෑර අහනවා..Yako "සමස්ත ලංකා පෙට්‍රල් ආනයනය කරන්නන්ගේ සංගමයෙ" kiyala ekak koheda thiyenne? Dannathi nisa ahanne..
Uba arthal ekak gannawa neda![]()