පෙට්‍රල් හිගයක්..

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
Car වලට නම් 95 ගැහුවත් කමක් නැ බන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ සමහරක් bike කාරයොත් bike වලට 95 ගහන එක.. scooter පදින ගෑනු අයත් ගහනව 95.. :lol:
මොනවා හරි කමක් නැහැ, ගහගනිල්ලා ෂෙඩ් එකට් ගිහින්.. මෙතන ඔව්නර්ස් මැනුවල් කියව කියව ඉදලා අන්තිමට බඩු නැතිවෙයි.. යනවලා, යනවලා විගහට.. :sorry::sorry::sorry:
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    Car වලට නම් 95 ගැහුවත් කමක් නැ බන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ සමහරක් bike කාරයොත් bike වලට 95 ගහන එක.. scooter පදින ගෑනු අයත් ගහනව 95.. :lol:

    කාර්වලත් 95 ගහන්න කියල විශේෂයෙන් කියල නැත්නම් 95 ගැහුවත් ඒක බර්න් කරන්නෙ 92 බර්න් කරනව වගේ, අපරාදේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    මොනවා හරි කමක් නැහැ, ගහගනිල්ලා ෂෙඩ් එකට් ගිහින්.. මෙතන ඔව්නර්ස් මැනුවල් කියව කියව ඉදලා අන්තිමට බඩු නැතිවෙයි.. යනවලා, යනවලා විගහට.. :sorry::sorry::sorry:

    බෑ මිල අඩු කරනකං ඉන්නෝන :lol:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    95. මගෙ ඕනර්ස් මැනුවල් එකේ තියෙනව 95 ගහන්න කියල. බහුතරයක් ජපන් වාහනවල තියෙන්නෙ Regular ගහන්න කියල. ජපානෙ Regular කියන්නේ 89+

    eXVRZBt.jpg

    https://origami-book.com/column/course-en/11971

    Ela. :cool: E kale idan 95 gahuwe ban
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාර්වලත් 95 ගහන්න කියල විශේෂයෙන් කියල නැත්නම් 95 ගැහුවත් ඒක බර්න් කරන්නෙ 92 බර්න් කරනව වගේ, අපරාදේ

    92 ට මොකද්ද කෙමිකල් එකක් දාලලු නේද 95 හදන්නෙ...
     
    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    රටේ මහා එකා සති දෙකක් තිස්සේ ආතල් දෙනවා බිලියන ගානක සල්ලි පුච්චලා.. අපි පනං හතරක් හොයාගන්න හදනකොට උබලා අකුරක් නෑර අහනවා..

    :cool: hari hari.. trending yana video/article ekakwath uba danatama hadalawathda? test koranda methana damma neda? :lol: