මොනවා හරි කමක් නැහැ, ගහගනිල්ලා ෂෙඩ් එකට් ගිහින්.. මෙතන ඔව්නර්ස් මැනුවල් කියව කියව ඉදලා අන්තිමට බඩු නැතිවෙයි.. යනවලා, යනවලා විගහට..Car වලට නම් 95 ගැහුවත් කමක් නැ බන්.. ප්‍රශ්නෙ තියෙන්නෙ සමහරක් bike කාරයොත් bike වලට 95 ගහන එක.. scooter පදින ගෑනු අයත් ගහනව 95..![]()




E kale idan 95 gahuwe ban