දුර යනවා නම් 25 මදිනේ බන්..සෙඩ්වල උන්ට කීයක්.හරි දුන්නොත් QR නැතුව ගහයිද?
Aluth Eka Well-known member Apr 12, 2016 7,278 10,551 113 Jun 28, 2026 #1 දුර යනවා නම් 25 මදිනේ බන්..සෙඩ්වල උන්ට කීයක්.හරි දුන්නොත් QR නැතුව ගහයිද?
Chemist Well-known member Nov 19, 2023 4,105 7,300 113 Narcissistic Sociopath Manipulator Jun 28, 2026 #3 යන්නෙ කොහෙද? හිරිපිටියෙ ඊයේ ගැහුවා යාපහුවේ ගිහිං එද්දී. ඒවගෙ දවසුත් නැහැ QR එහෙමත් නැ. කෑන් වලට ඩීසල් ගහනවත් දැක්ක. අහු මුළු වල බලන්නෙ නැ වගේ. නැත්නං ඉතිං 500ක් දීලා Full Tank කර ගන්න පුළුවන්. Reactions: windows_ubuntu
යන්නෙ කොහෙද? හිරිපිටියෙ ඊයේ ගැහුවා යාපහුවේ ගිහිං එද්දී. ඒවගෙ දවසුත් නැහැ QR එහෙමත් නැ. කෑන් වලට ඩීසල් ගහනවත් දැක්ක. අහු මුළු වල බලන්නෙ නැ වගේ. නැත්නං ඉතිං 500ක් දීලා Full Tank කර ගන්න පුළුවන්.
WhyNot1 Well-known member Nov 27, 2016 5,448 7,202 113 Jun 28, 2026 #5 අපේ නම් QR බලන්නෙ නෑ. හැමදාම පෙට්‍රල් ගහන ශෙඩ් එක නිසාද දන්නෙ නැ.
good-man Well-known member Jan 29, 2015 2,808 2,958 113 Jun 28, 2026 #6 යාළුවෙක්ගෙ qr එකක් ඉල්ලගනිංකෝ මදි හරියට මම කරන්නේ එහෙම
infernocus Well-known member Jul 8, 2025 3,272 6,869 113 Jun 28, 2026 #7 සමහර ශෙඩ් වල QR එකේ තියන ගානටමයි ගහන්නෙ සමහර ශෙඩ් වල කීයක හරි QR එකක් තියනවා නං ෆුල් ටෑංක් ගහනවා එහෙම එකක් හොයලා තියා ගනිං මම නං එහෙම තැනක් හොයාගෙන ඉන්නෙ එතනින් QR එකේ කීයක් තිබුනත් ෆුල් ටෑංක් කරනවා තෙල් ගහන එකාට කීයක්වත් දෙන්න ඕනත් නැහැ
සමහර ශෙඩ් වල QR එකේ තියන ගානටමයි ගහන්නෙ සමහර ශෙඩ් වල කීයක හරි QR එකක් තියනවා නං ෆුල් ටෑංක් ගහනවා එහෙම එකක් හොයලා තියා ගනිං මම නං එහෙම තැනක් හොයාගෙන ඉන්නෙ එතනින් QR එකේ කීයක් තිබුනත් ෆුල් ටෑංක් කරනවා තෙල් ගහන එකාට කීයක්වත් දෙන්න ඕනත් නැහැ