පෙට්‍රල්_කෙලවේ

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    පෙට්‍රල්_කෙලවේ

    යාලුවනේ මේ අවරුදු දවස් වල කොළඹ සහ ඒ අවට සමහර පෙට්‍රල් ෂෙඩ් වල ඩිසල් කලවම් කරන ලද පෙට්‍රල් වගයක් තියෙනවා
    බාල පෙට්‍රල් වැදිලා එන්ගිම අඩු RPM එකකදී මගදී නතර වෙන්න වගේ එනවා නම් පොඩ්ඩක් වැඩියෙන් අක්සිලේට් කරලා අඩු ගියරයක යන්න එන්ගිමේ හීට් එක වැඩි උනාම ඒවා කොහොම හරි පිච්චේනවා මග නතර නොවී ගෙදරට යාගන්න පුලුවන්.

    ඔයාලගේ බයික් අද්දන්නේ නැති වෙලා හරි එන්ගිම බොග් බොග් ගාල සද්ද එනවා නම් පුළුවන් තරමට ටැංකියේ ඇති පෙට්‍රල් ඉවත් කරලා පෙට්‍රල් ෆිල්ටරේත් අයින් කරලා. ඔක්ටේන් 95 පෙට්‍රල් ගහන්න. ගහල ටිකක් අක්සිලේට් කරලා දුවන්න. පස්සේ පෙට්‍රල් ෆිල්ටරයක් අලුතින් හයි කරගන්න
    ලෙඩේ වැඩි නම් ප්ලග් කර්බ් සුද්ද කරන්න වෙයි! මේ කාලයේ මෙහෙම දෙයක් උනොත් එන්ගිම ගලවන්න කලින් ලේසියෙන්ම ඔහොම ගොඩ දාගන්න බලන්න

    කාර් වල ගොඩක් වෙලාවට ටැංකිය ඇතුලේ තියෙන පෙට්ටල් පම්ප් එක හිර වෙනවා එක සොර්ට් කරලා පරණ පෙට්‍රල් අයින් කරලා, අලුත් ඒවා දාල ඉස්ටර්ට් කරාම හරියනවා
    මතක ඇතුව තෙල් ගහනකොට බිලක් ගනිල්ලා නැත්නම් පැමිණිලි කරන්න බැහැ දැනට මම පෙට්‍රෝලියම් එකට කැම්ප්ලේන් එකක් දාල තියෙන්නේ මගේ එකට උන සිද්දිය සම්බන්දව.
    සාම්පල් එකක් දීලා තියෙන්නේ.
    මේ වගේ බලු වැඩ කරන සක්කිලි ෂෙඩ් කාරයොන්ට පනුවෝ ගහල මැරෙන්න ඕනි!
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කොහේ ශෙඩ් එකෙන්ද බං ගැහුවේ...?

    දැනට සැක සහිත

    නුවර පාරේ පැලියගොඩ ෂෙඩ් එක

    ඔඩෙල් එක ලග ෂෙඩ් එක

    ගාලු පාරේ බම්බලපිටිය දම්රෝ එක ලග ෂෙඩ් එක

    දෙමටගොඩ IOC
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැනට සැක සහිත

    නුවර පාරේ පැලියගොඩ ෂෙඩ් එක

    ඔඩෙල් එක ලග ෂෙඩ් එක

    දෙමටගොඩ IOC

    හුටා... 3ක් නේ බං.. කොහොමද හොයන්නේ ඉතිං...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    IOC nam kohomath seen neda.. :(

    Ane manda bun gini ganan deela gahana Petral tikakath meh @#$%^&* kelina eke nam maarama asadaranai..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දැනට සැක සහිත

    නුවර පාරේ පැලියගොඩ ෂෙඩ් එක

    ඔඩෙල් එක ලග ෂෙඩ් එක

    ගාලු පාරේ බම්බලපිටිය දම්රෝ එක ලග ෂෙඩ් එක

    දෙමටගොඩ IOC

    peliyagoda IOC eka nam mata penna ba nuwara pare thiyena eka :angry::angry:
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    ඔය හතරෙන් විතරයි මම ගහන්නේ

    ගොඩක්ම සැක බම්බලපිටියේ එක

    මටනම් සැක පෙට්‍රෝලියම් එක, මොකද මම පිටින් ගහන්නෙ නැහැ, අපේ ඔෆිස් එකේ පම්ප් එකෙන් ගහන්නේ, ඒකට පෙට්‍රල් ගේන්නෙ පෙට්‍රෝලියම් එකෙන්