පෙට්‍රල්_රු_30යි
මෙහෙම කියපු කාලයකුත් තිබුනලු බන්..
එදා බැරල් එකක් $145යි
අද බැරල් එකක් $29.42යි
මෙහෙම කියපු කාලයකුත් තිබුනලු බන්..
එදා බැරල් එකක් $145යි
අද බැරල් එකක් $29.42යි
ලෝක වෙළඳපලේ අද පවතින බොරතෙල් මිල පහල යාමක් සමඟ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට පෙට‍්‍රල් ලීටරයක් නිපදවීම සඳහා වැයවන්නේ රුපියල් 30කි.
මේ වන විට වෙළඳපලේ පෙට‍්‍රල් ලීටරයක් විකුණන්නේ රුපියල් 117කටයි.එනම් එක් ලීටරයක් සඳහා රුපියල් 87ක බදු මුදලක් එකතු කර තිබේ.
Last edited:



