පෙට්‍රල්_රු_30යි

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පෙට්‍රල්_රු_30යි

    මෙහෙම කියපු කාලයකුත් තිබුනලු බන්..

    10numhf.jpg



    එදා බැරල් එකක් $145යි
    අද බැරල් එකක් $29.42යි




    ලෝක වෙළඳපලේ අද පවතින බොරතෙල් මිල පහල යාමක් සමඟ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට පෙට‍්‍රල් ලීටරයක් නිපදවීම සඳහා වැයවන්නේ රුපියල් 30කි.
    මේ වන විට වෙළඳපලේ පෙට‍්‍රල් ලීටරයක් විකුණන්නේ රුපියල් 117කටයි.එනම් එක් ලීටරයක් සඳහා රුපියල් 87ක බදු මුදලක් එකතු කර තිබේ.
     
    Last edited:
    • Like
    Reactions: toi

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තව බහිනවා මචන්. මගේ ටාගට් එක තියේන්නේ මිඩ් දිස් ඉයර් ඉරාන් සැක්චන් අයින් උනොත් 25ට බහියි.. ඊට එහා ගියොත් ඉතින් තෙල් මයින් කරන්න යනව ඊට එහා ගානක් ඒ නිසා උපරිම ඩොලර් 25 තමා..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Don't try to distort facts. In last Jan it was around 60$ per barrel for crude now it's around 40$. But we were paying the price when it was 145$.

    The biggest challenge in reducing oil prices is the overheads at CPC. it's 75%overstaff and SLFP minister try to recruit more.
     

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    කවුදෝ ඇමතියෙක් කියලා තිබ්බ උන් මේ විකුණන්නෙ පරණ තෙල්ය ඒවා ගත්තෙ වැඩි මිලටය ඒ හින්දා අඩු කරන්න බෑ කියලා :angry::angry::angry::angry::angry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...:P
     
    • Like
    Reactions: jonhrcm

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,606
    113
    Auckland
    MY3 පො@න්නයට චන්දෙ දුන්න උන්ට සාප වේවා... කියල දැන් ගොඩක් දෙනෙක් කියනවා...:P

    The loss of Hejin is Rs. 9750 million


    Aug 10, 2014 4:57:57 AM

    The report says that the loss for the CPC due to ‘Hejin” transaction is USD 75 million.
    This is reported in the report presented by D E W Gunasekara to the parliament.

    ඉස්සල්ල මහින්දගෙ බය්යො ටිකට හෙන ගහන් එන්න ඕනෙ හිටන්ට චන්දෙ දුන්න එවුන්ට හෙන වදින්න :rolleyes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Oil will not go beyond 100$ again as world is moving to renewable energy. US shale oil will stop any effort of opec to increase prices.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තව බහිනවා මචන්. මගේ ටාගට් එක තියේන්නේ මිඩ් දිස් ඉයර් ඉරාන් සැක්චන් අයින් උනොත් 25ට බහියි.. ඊට එහා ගියොත් ඉතින් තෙල් මයින් කරන්න යනව ඊට එහා ගානක් ඒ නිසා උපරිම ඩොලර් 25 තමා..
    mining වලට යන ගාන නිසා සෞදි වගෙ රටවල් වලට ඕන වෙලා තියෙන්නෙ මිළ අඩුවෙන එක තමයි mcn. ming කරන උන්ව කඩන්නයි උන්ට ඕන. හොඳ ගේමක් යන්නෙ. එහෙම උනොත් 20ටත් එන්න පුලුවන්.