පෙට්‍ර්ටල් අඩුකරපන්කෝ.... ඩොලර් එක 313

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ඒ මොකටද. මිල සූත්‍රේ විජ්ජාත්මක නෑයි කියලනෙ තොපිල කිව්වෙ. රනිල් කැමති විදිහකට අරින්න දීපන්
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පොඩ්ඩක් ඉවසපන්, දැන්ම අඩුකරාම චන්දේ වෙද්දි අමතක වෙනව නේ. ඔනේ නම් දැනට රුපියල් 20ක් අඩු කරන්නම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    චන්දෙ ලන් උනාම අඩු කරන්නම් ...දැන්ම බෑ...🥴🥴🥴