පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • පට්ට මචං, සුපිරි ත්‍රෙඩ් එක.
    rep+

    Flash Point එකට සිංහලෙන් කියන්නෙ "ජ්වලන අංකය" කියලා.

    අඩේ මම මෙච්චර කල් හිතන් හිටියෙ ඔක්ටේන් ගාන කියන්නෙ පෙට්‍රල් වල තියන ලෙඩ් ප්‍රමානේ කියල මචං.
    95 එක ගණන් වැඩි වෙන්නේ, ඒක තවත් පිරිසිදු කරලා ලෙඩ් අඩු කරල තියන නිසා කියල හිතන් හිටියෙ.
    විලි ලැජ්ජාවයි.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan man ahala thiyanawa 98 wage gehuwama injectors walata hondai ewa clean wenawa kiyala. meke ethha nethha mokadda?