පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අදයි මේ ගැන හරියටම දැනගත්තේ... Thanks මචං... :D
8+ජයවේවා
11.gif
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :shocked::shocked: CTB වලට පෙට්‍රල් දාන්න තියා...... ඩීසල් ටික ගහන්නෙත් අමාරුවෙන්..... :lol:

    ප්‍රයිවට් දුර ඒවට දානවා සම(හරක්) ..... ඉතින් එන්ජිමට අවුරුදු දෙක තුන යද්දි බඩුම තමා...... :(

    ඒ අවුරුදු දෙක තුන යනකොට ඌ එජින් දහයක් තියන්න හොයලා නැතැයි...:P
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ade thx machan,mewa ithin kawuru kiyala dennada apita elakiri ubala arunama,thx once again
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    දුර ගමනක් යනකොට 95 ගහන්න. එන්ජිම ගොඩක් වෙලා start එකේ තියෙන නිසා එන්ජිම ගොඩක් රත් වෙනවා... එන්ජිම රත් වීම නිසා වෙන්න පුලුවන් Knock වීම් ගොඩක් අඩු කර ගන්න පුලුවන් 95 ගැහුවොත්..ඒ ඇරුනාම එදිනෙදා ගමන් වලදි 95 ගහන එකේ තේරුමක් නැහැ නිෂ්පාදකයා අනුමත කරලා නැත්තම්...

    meka aththada?