පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    bike ekata 95 gahuwama wenasak thiyada ban?:eek:

    :oo: මම ගත්ත අළුත ඉදලම 95 තමා ගැහුවේ.... එක පාරක්වත් 90 ගහලා නෑ..... :no:

    mamanam gahanne extramile eka..

    :oo: ඒක නම් තනිකර බොරුවක්.... මම කාර් එකට ගහලා බැලුවා..... 90 ගැහුවා වගේ තමා තෙල් කිරිල්ලත්..... 95 ගැහුවහම නම්, කාර් එක හොදට තෙල් කරනවා වගේම පිකප්..... :cool:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :cool:


    මම බයික් එකට නම් 95 ගහන්නේ ගත්ත දවසේ ඉදන්..... කාර් එකට නම්, දුර ගමන් වලදි 95 ගහනවා.... මෙහේ දුවන්නේ නම් 90 ගහලා..... බස් එකට පෙට්‍රල් ගහන්නේ නෑ..... :P

    ඔය ඇත්තඩ අයියේ දුර ගමන් යන සී ටී බී බස් වලට ඩීසල් ගහලා පෙට්‍රල් බෝතලයක් විතර දානවා කියන්නේ.. [ මම මේ විහිලුවක් නෙමේ කොලේ සිරාවටමයි ඇහුවේ :P]
     

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    ela

    :D:D:Dmachan, mamath octane number eka gena hoya hoya hitiye, Bike ekata 95 octane petrol gehuwa. petrol wedakaranawa wedi wage tikak.. Wisthara kiwwata thanx:D:D:D
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    හරි...දැන් කට්ටියටම වැඩේ තේරෙන්න ඇති කියලා හිතනව මන්.. වෙලාවක් හම්බුනු ගමන් නූලක් දාන්නම් කොහොමද අඩුවෙන් පෙට්‍රෝල් භාවිතා වෙන විදියට Drive කරන්නේ කියලා..මොකද දැන් තියෙන වාහන වල පෙට්‍රොල් කෙරුවාව තීරනය වෙන්නේ Drive කරන විදිය මත...

    මචො මේ ගැනත් ඉක්මනට දාන්න. thanx
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    මම කට්ටා;15598848 said:
    ඔය ඇත්තඩ අයියේ දුර ගමන් යන සී ටී බී බස් වලට ඩීසල් ගහලා පෙට්‍රල් බෝතලයක් විතර දානවා කියන්නේ.. [ මම මේ විහිලුවක් නෙමේ කොලේ සිරාවටමයි ඇහුවේ :P]


    :shocked::shocked: CTB වලට පෙට්‍රල් දාන්න තියා...... ඩීසල් ටික ගහන්නෙත් අමාරුවෙන්..... :lol:

    ප්‍රයිවට් දුර ඒවට දානවා සම(හරක්) ..... ඉතින් එන්ජිමට අවුරුදු දෙක තුන යද්දි බඩුම තමා...... :(