පෙට්‍රොල් ගැන ඉගෙන ගන්න එන්න. නොමිලේ පෙට්&#820

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    Flash Point කියන්නේ සිංහලෙන් ජ්වලන උෂ්ණත්වය

    නොදන්න ලොකු දෙයක් ඉගෙනගත්ත... TFS +
     

    shal1nda

    Active member
  • Jul 9, 2010
    637
    66
    28
    මචො ඩීසල් engine වලට spark plug නැනේ,එවා knock වෙලාද දහනය වෙන්නේ,එවා කොහොමද හරියටම වෙන්නේ???
    rep+

    diesel engine wala use wenne auto ignition point eka diesel+air mixture eka compress weddi nipadawena heat eka nisa spark plug nethuwa dahanayak wenawa
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කියවලා ..
    මේ වීඩියෝ කෑල්ල බැලුවම වැඩේ නියමෙටම තේරෙනවා..රෙප්+