පෙට්‍රෝල් අඩු වෙනවා

ndnkavinda

Active member
  • Oct 26, 2007
    679
    37
    28
    මචන් මේ වගේ plastic කෑන් වලට පෙට්‍රෝල් ගහල තිබ්බම පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවා පෙට්‍රෝල්. උබලට නොට් වෙලා තියේද ?

    stock-photo-plastic-canisters-for-machine-oil-isolated-on-white-background-289798424.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉටිකොලයක් තියල වහපන් තාවකාලිකව හරි , ටික කාලයක් යද්දි කොහොමත් පෙට්ටල් කරන්නෙ නැ ඔවගෙ දාල තිබ්බම..
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    2ක් නෙම 3-4ක් කියන්න ආවේ බලනකොට මේ සිරා දෙයක් අහලා තියෙන්නේ මම නම් ඉතින් ලීටර් 5ක් ගබඩා කරලා තියනවා කෑන් එකේ තමා හැබයි ඊයම් කොලේකින් කට වහලා උඩින් ආයේ කෑන් මූඩියෙන් ව්හලා තියෙන්නේ අඩු නම් වෙනවා
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉටිකොලයක් තියල වහපන් තාවකාලිකව හරි , ටික කාලයක් යද්දි කොහොමත් පෙට්ටල් කරන්නෙ නැ ඔවගෙ දාල තිබ්බම..
    මයිනට ෆ්‍රෙස් ඕන පොම්න්ස් ඉටි කොල හුජ්ජවල් විසි කරලා ගහන්නේ පොම් උනාම අස්ස බේත විදගෙන ඊයෙ උබේ අම්මා කැරි වේසාවි කෑගහුව නේ ලොකුයි ගගා :LOL::LOL::LOL::LOL:
     
    • Like
    Reactions: luk3r

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉතින් බලපන්. ආණ්ඩුවේ හොරකම් මේවා
     
    • Like
    Reactions: luk3r

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඔය කහ පාට එක නම් කෑන් එක දිය වෙනව ගොඩක් කල් දාල තිබ්බම . කහ පාට කෑන් වල ගොඩක් වෙලාවට පොල් තෙල් පාම් ඔයිල් වගේ ආපුව සහ ඒවගේ දේවල් දාන්ඩ හදපුව තියෙන්නෙ.

    ඔය සමහර තැන් වල තියෙබව නිල් පාට හයිය කෑන් acid ආපුව. අන්න ඒකක් හොයා ගත්තනම් ගොඩ.

    ඔය වාශ්ප වෙන එකට සිලි කවරයක් දෙකට නවල ඩබල් දාල තියල මූඩියේ නොබ් එක ඔබල ඊට උඩින් ආයෙ සිලි කවරයක් ඩබල් දාල මූඩියෙන් වහපන්.