පෙට්‍රෝල් කට්ට
මචන්ලා මගේ bike එකේ පෙට්‍රෝල් කට්ට එක පාරට එහෙට මෙහෙට යනවනේ බන්.. සාමන්යෙන් ටැංකියේ බාගයකට වඩා පෙට්රෝල් තියෙද්දී තමයි වෙන්නේ..speed 50-60 වගේ යද්දී එක පාරට කට්ට බින්දුවටම යනවා..40 වගේ යද්දී කට්ට වෙනස් වෙනවා හැබැයි 50-60 යන තරම් වෙනස් වෙන්නේ නෑ ..කලින් සතියේ ටැංකිය පොඩ්ඩක් හිල් වෙලා තියල මන් එක හදා ගත්තා..ඒ දවස් වලත් මේ ලෙඩේ තිබ්බා..මන් හිතුවේ හැදුවම හරි යයි කියල..එත් හරි ගියේ නෑ..ගරාජ් එකේ එකා නම් කිව්වේ ටැංකියේ අවුලක් නෑ දිරල නෑ කියල..දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න හේතුව..Discover 135 bike එක..අවුරුද්ද 2009..