.:පෙට්‍රෝල් / ඩිසල්:.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,758
    17,934
    113
    Auckland
    ඔය 2ම හොරු. ඩිලර් මත තමා කොලිටි එක තිරනය වෙන්නෙ. මට කාර් එකට මොකුත් වෙනසක් තෙරෙන්නෙ නෑ මොකෙන් ගැහුවත්.. හැබැයි බයික් එකට වෙනසක් තියනව. ( මම නුවර )
    IOC එකෙන් නොමල් පෙට්‍රල් ගැහුවොත් 350ක 60-65ක් යන්නෙ
    cypetco එකෙන් නොමල් ගැහුවොත් 65-66ක් යන්නෙ
    cypetco එකෙන් 95 ගහල 68-70ක් යනව.
    IOC එකෙ 95 ගහල චෙක් කරල නෑ. එකත් කරල බලන්න ඔනෙ.

    තව ශෙඩ් එකක් තියනව , cypetco එකක්. ඔකෙන් ගහල මිස් ෆයර් වෙනව. වැස්ස දවස් වලට තවත් වැඩි.