ඔය 2ම හොරු. ඩිලර් මත තමා කොලිටි එක තිරනය වෙන්නෙ. මට කාර් එකට මොකුත් වෙනසක් තෙරෙන්නෙ නෑ මොකෙන් ගැහුවත්.. හැබැයි බයික් එකට වෙනසක් තියනව. ( මම නුවර )
IOC එකෙන් නොමල් පෙට්රල් ගැහුවොත් 350ක 60-65ක් යන්නෙ
cypetco එකෙන් නොමල් ගැහුවොත් 65-66ක් යන්නෙ
cypetco එකෙන් 95 ගහල 68-70ක් යනව.
IOC එකෙ 95 ගහල චෙක් කරල නෑ. එකත් කරල බලන්න ඔනෙ.
තව ශෙඩ් එකක් තියනව , cypetco එකක්. ඔකෙන් ගහල මිස් ෆයර් වෙනව. වැස්ස දවස් වලට තවත් වැඩි.