පෙට්‍රෝල් Vs ඩිසල්

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පෙට්‍රෝල් Vs ඩිසල්

    වහනයක් ගන්න හැමෝගෙම හිතේ ලොකු උනන්දුවක් තියෙනවා නේ? මටත් එහෙමයි. ඒ උනාට තවම ඉගෙන ගන්න නිසා වහනයක් ගන්න වත්කමක් නැහැ. ගෙදර තියෙන එකෙන් තමයි එහෙ මෙහෙ යන්නේ මටම කියල රැකියාවක් කරලා වහනයක් ගන්නකන්.:lol::lol: වාහන ගැන ටිකක් දන්නවා ඒ උනාට ලොකුවටම දන්නෙත් නැහැ. මට තියෙන ප්‍රශ්නේ තමයි ඩිසල් වාහන වලයි පෙට්‍රෝල් වාහන වලයි වෙනස මොකක්ද කියන එක.:confused::confused: එන්ජින් එක ගැන මම කතා කරන්නේ. උදාහරණයක් විදිහට මම අහල තියෙනවා ඩිසල් එන්ජින් කාලයක් යද්දී ලෙඩ එනවා කියල. ඒවා ඇත්තද? එතකොට Mitsubishi Galant එක මම පට්ට ආස වහනයක්. එකේ මම දැකල තියෙනවා 2L පෙට්‍රෝල් සහ ඩිසල් මාදිලි දෙකෙන්ම එනවා. එහෙම එවන්න හේතුව මොකක්ද? ඩිසල් එන්ජින් පෙට්‍රෝල් එන්ජින් වලට වැඩිය ලෙඩ දෙනවද? දන්නා කෙනෙක් හොඳට විස්තර ඇතුව කියල දෙන්න පුලුවන්නම් වටිනවා. හැමෝටම වැදගත් වේවි. :yes::yes:

    engine-02.gif

    • Like
    Reactions: Podi Dagaya

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    pissuda galant ganna, oke parts hoyaganna naha. mamath asa car ekek. hariyata L400 eka wage thamai. kali naha vehicles adu hinda lankawe.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    petrol vehicles wala fuel injection system eke leda adui. ekai diesel wage injectors wala leda ehema enne naha. spark plugs tika hoda nam duwanna puluwan. diesel petrol walata wada laba hinda UK wala SL wala diesel vehicles wadiyen use keruwe. dan lankawe petrol and diesel wala ganan wala loku wenasak nathi hinda oka prashnayak naha, heavy vehicles walata thamai diesel suit wenne. light vehicles walata diesel suit wenne naha.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සරලව කියන්නම්. petrol වල දහනය කරන්නෙ petrol+ වායු මිශනයක් spark plug භාවිත කරල ගිනි තියනව.
    ඩීසල් එහෙම නැ. ඩීසල් වල කරන්නෙ වායු මිශ්‍රනය තුලට ඩීසල් වීදීමෙන් common rail system එක හරහ. ඩීසල් engine වල spark plug නැ
    එකම වාහනය petrol , diesal දෙකෙන්ම එවන්නෙ මොක්ද කියල මම දන්නෙ නැ.
    මට ඔයිට වඩා පැහැදිලි කරන්න දැනුම මදී..
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    ඉගෙන ගන්න කාලේ ඕවා ගැන හිත හිත මේවයේ රස්තියාදු වෙන්න එපා බන් .
    ඉගෙන ගන්න කාලේ මේ සයිට් වල කාලකන්ණි උන කිසිම එකෙක් ට හරිගිහින් නැහැ මල්ලියෝ ..
     
    • Like
    Reactions: chickentikka

    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Diesel wala compreshion ratio eka wadi. Loku peedanayakata diesel compress karama thama paththu wenne. ea nisa engine block, piston, cam shaft, rods okkoma godak hayyata lokuwata tiynda one. compression wadi nisa balaya wadi. ekai diesel tikak wadipura gassenne.

    petrol wala aduwen compress karala spark eken thama patthhu wenne. eka nisa alumenium engine block puluwan. sadde adui, bata adui, ikmanta acclerate wenwa wage wasi godak tiyenawa. habai bara adinda hoda na ekai loku wahana bara adina wahana diesel enne.

    car ekak nam one comfortable, ekai petrol ewa prasidda. anika diesel eke stress eka wadi nisa gewenawa wadi. ea nisai leda enawa kiyanne. compression leak wenda balanawa piston rings walin ehema.

    Me bohoma saralawa kiuwe. wahana gannawanam penumata ganda epa kawadawath.
    glant ekak math heuwa. eth badu na. leda wadi market adui. anika lankawa ne.
     
    එතකොට ඩිසල් එක burn වෙන්නේ compress එකෙන්ම විතරද? ස්පාර්ක් වෙන්නේ මුකුත් නැද්ද? :oo::oo: මම Galant එක ගැන කිවුවේ උදාහරණයක් විදිහට ඩිසල් පෙට්‍රල් දෙකම එන හින්ද. :lol::lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එතකොට ඩිසල් එක burn වෙන්නේ compress එකෙන්ම විතරද? ස්පාර්ක් වෙන්නේ මුකුත් නැද්ද? :oo::oo: මම Galant එක ගැන කිවුවේ උදාහරණයක් විදිහට ඩිසල් පෙට්‍රල් දෙකම එන හින්ද. :lol::lol:

    spark වෙන්න ප්ලග් නැ බන්. වායුව compress කරල අධි පීඩනයෙන් (20,000 kpa හරියටම මතක නැ) එම වායුවට ඩීසල් විදිනව. එතකොට ඔටොම ගිනි ගන්නව.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Diesel wala compreshion ratio eka wadi. Loku peedanayakata diesel compress karama thama paththu wenne. ea nisa engine block, piston, cam shaft, rods okkoma godak hayyata lokuwata tiynda one. compression wadi nisa balaya wadi. ekai diesel tikak wadipura gassenne.

    petrol wala aduwen compress karala spark eken thama patthhu wenne. eka nisa alumenium engine block puluwan. sadde adui, bata adui, ikmanta acclerate wenwa wage wasi godak tiyenawa. habai bara adinda hoda na ekai loku wahana bara adina wahana diesel enne.

    car ekak nam one comfortable, ekai petrol ewa prasidda. anika diesel eke stress eka wadi nisa gewenawa wadi. ea nisai leda enawa kiyanne. compression leak wenda balanawa piston rings walin ehema.

    Me bohoma saralawa kiuwe. wahana gannawanam penumata ganda epa kawadawath.
    glant ekak math heuwa. eth badu na. leda wadi market adui. anika lankawa ne.

    ඇයි බන් එතකොට benz කාරයා diesal hybrid එවන්නෙ. එකට හෙතුව මොකක්ද්??
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    petrol vehicles wala fuel injection system eke leda adui. ekai diesel wage injectors wala leda ehema enne naha. spark plugs tika hoda nam duwanna puluwan. diesel petrol walata wada laba hinda UK wala SL wala diesel vehicles wadiyen use keruwe. dan lankawe petrol and diesel wala ganan wala loku wenasak nathi hinda oka prashnayak naha, heavy vehicles walata thamai diesel suit wenne. light vehicles walata diesel suit wenne naha.

    ඇයි බන් එතකොට benz කාරයා diesal hybrid එවන්නෙ. එකට හෙතුව මොකක්ද්??
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඉගෙන ගන්න කාලේ ඕවා ගැන හිත හිත මේවයේ රස්තියාදු වෙන්න එපා බන් .
    ඉගෙන ගන්න කාලේ මේ සයිට් වල කාලකන්ණි උන කිසිම එකෙක් ට හරිගිහින් නැහැ මල්ලියෝ ..

    ඉගෙන ගන්න එක අතැරලා නැහැ බ්‍රෝ ඒ උනාට වාහන පිස්සුවත් තියෙනවනේ. අනික මේ සයිට් එකේ ඉගෙන ගන්න දේවල් නැතුවම නොවෙයි නේ? :yes::yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    uk වල තවම ඩීසල් ගණන් අඩුයි පෙට්රෝල් වලට වඩා එකයි.

    ගණන් අඩු උනාට දැන් ඔය කතා උන විදිහට පෙට්‍රෝල් වලට වඩා නඩත්තුව වැඩිනන් පාඩු නැද්ද බ්‍රෝ? :baffled::baffled:

    ape ayya kenek gawa thibba podi leda tikak nam thibba habai supiri car ekak

    මමත් එක පාරක් පැද්ද යාලුවෙක්ගෙ එකක් එකෙන් තමයි මටත් ආස හිතුනේ :yes::yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    වෙනස්කම්:
    *පෙට්‍රල් එන්ජිමක වාතය සහ පෙට්‍රල් මිශ්‍ර කිරීමට කබියුරේටරයක් භාවිතා වෙනවා.
    *කබුරේටරයක් නොමැති නිසා "එන්ජින් බ්‍රේක්" ක්‍රියාවලිය ඩිසල් එන්ජින් මගින් ඉටු වෙන්නේ නැහැ. නමුත් වර්තමාන ඩිසල් එන්ජින් වල මේක වෙනත් ක්‍රම මගින් ලබා ගෙන තිබෙනවා.
    *ඩිසල් එන්ජිමක ඩිසල් දහනය කිරීමට ස්පාර්ක් එකක් යොදාගන්නේ නැහැ. ඒ වෙනුවට අධික පීඩනයකට ලක් කර ස්ව-දහනය වීමට සලස්වනවා.
    *පෙට්‍රල් වාතයට/ඉන්දන අනුපාතය 6:1 සිට 12:1 පමණ අතර අනුපාත යටතේ දහනය වීමට සලස්වනවා අතර ඩිසල් ඉතා ඉහල අනුපාත යටතේ දහනය කරන්න හැකියාව තිබෙනවා (උදා: 60:1).
    *මේ හේතුව නිසා ඩිසල් එන්ජිමක වැඩි ව්‍යවර්තන බලයක් ලබාදීමට හැකියාව තිබෙනවා. නමුත් ස්ව-දහන තත්වය නිසා එන්ජිම පෙට්‍රල් එන්ජිමකට වඩා රළු බවක් තිබෙනවා. (වැඩි ශබ්දයක් , වැඩි දෙදරීමක්)
    *ස්ව-දහන ක්‍රියාවලිය නිසා ඩිසල් එන්ජිමක් තරමක් සංකීරණ වෙනවා. සහ ඊට සමාන පෙට්‍රල් එන්ජිමක් හා සසඳන විට තරමක් විශාල වෙනවා.

    දෙකම තිබෙන්න හේතු:
    *නිස්සරණ ක්‍රියාවලිය සැලකීමේදී ඩිසල් නිස්සරණයට වැයවන්නේ පෙට්‍රල් වලට වඩා අඩු මුදලක්. මේ නිසා ඩිසල් මිලෙන් අඩුයි. ඒ වගේම ලෝකයේ පොදු ප්‍රවාහන, බර යන්ත්‍ර ක්‍රියාත්මක වන්නේ ඩිසල් වලින්. ඒ නිසා ඒ ඒ රටවල රජයන් විසින් ඩිසල් සඳහා බදු සහන ලබා දෙනවා. (මම දන්නා ආකාරයට ඩිසල් සඳහා ලංකාවේ බදු සහනයක් තිබෙනවා. බස්ගාස්තු පාලනය කරන ප්‍රධාන ක්‍රමයක් තමයි ඔය බදු සහනය). නමුත් සමහර රටවල සීත කාල වලදී හීටර්ස් සඳහා ඩිසල් යොදාගන්නවා. මේ හේතුව නිසා ඒ රටවල ඩිසල් පෙට්‍රල් වලට වඩා මිලෙන් වැඩියි. (අධික ඉල්ලුම නිසා)
    *ඒ නිසා විවිධ රටවල වහනයක් ගන්න බලාපොරොත්තු වෙන අය වහනයක් තෝරා ගැනීමේදී ඉන්ධන මිල සලකා බලනවා. මේ නිසා නිෂ්පාදකයා ඉහත එන්ජින් වර්ග දෙකෙන්ම නිපදවන්න පෙළඹෙනවා.
    *සංකීරණ බව නිසා සහ ඉහත කියපු ස්ව-දහනය නිසා ඩිසල් එන්ජින් වල නඩත්තුව වියදම වැඩියි. බොහෝවිට කිලෝමීටර් ලක්ෂ 2 ක් පමණ යන විට එන්ජින් රෙපෙයාර් කරන්න වෙනවා. නැත්නම් කළු දුම එන්න ගන්නවා. නමුත් පෙට්‍රල් එන්ජින් ඊට වඩා වැඩි කාලයක් ආපදාවක් නැතුව දුවන්න පුළුවන්. නමුත් දියුණු රටවල උදවිය කිලෝමීටර් ලක්ෂයක් පනිනකම් එකම වහනයක් භාවිතා වීම අඩුයි. ඒ නිසා දීර්ඝ කාලින අවාසියට වඩා කෙටි කාලින වාසිය ඒ අය තෝරාගන්නවා.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ

    thanks machan.