පෙත්සම විසිවෙයි.. දින දහයකින් ජනාධිපතිවරණය කැදවයි..😁

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ජනාධිපති ධුරකාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තුරු ජනාධිපති මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂෙප කිරීමට අද නියෝග කලේය.

    අදාළ නඩුව විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක් වූ නඩු ගාස්තුවට යටත්ව නිෂ්පාප‍්‍රභ කරමින් අදාළ නඩු ගාස්තුව මාසයක කාලයක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවද නියෝග කර තිබේ.

    මෙම පෙත්සම ගොනුකර තිබුණේ ව්‍යාපාරිකයකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

    කෙසේ වෙතත් නීතිපතිවරයාද රජය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ ජනාධිපති ධුර කාලය වසර අවුරුදු පහක් බවයි.

    අදාළ පෙත්සමට එරෙහිව සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක්ම විරෝධතා ගොනුකර තිබින.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    කෙසේ වෙතත් නීතිපතිවරයාද රජය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ ජනාධිපති ධුර කාලය වසර අවුරුදු පහක් බවයි.
    ආයි නැ ලොල්ලාගේ ගොනා මුට්ටිය බිදගත්තා ආයි ඇප නැති වෙන්නම.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    ගවුරවාන්විතව පරදින්න දිබ්බ අවස්තාව නැති කර ගත්තා

    මේ වෙලාවේ රනිල් තමයි...චෞර බැසිල්
    මේ වෙලාවේ රනිල් තමයි...චෞර බැසිල්
    මේ වෙලාවේ රනිල් තමයි...චෞර බැසිල්
    මේ වෙලාවේ රනිල් තමයි...චෞර බැසිල්
    මේ වෙලාවේ රනිල් තමයි...චෞර බැසිල්
    මේ වෙලාවේ රනිල් තමයි...චෞර බැසිල්
    මේ වෙලාවේ රනිල් තමයි...චෞර බැසිල්
    මේ වෙලාවේ රනිල් තමයි...චෞර බැසිල්
     
    • Like
    Reactions: Gizolaa

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    B9rzaR5.png

    ලොක්කා ලේනව ඉස්සර කරගෙන, මීයව තලාගත්තා.
    හික්... හික්... හික්...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,642
    113
    පොන්න රනිල්, වේස මයිනා , ආප්ප පකයා, උස සිකුරුටි මිටි කම්කරුවා, ඇන්ටිජන් හොරා... බලු පූට්ටුව්ව දගෙන වේස මායම දාගෙන වරෙල්ලා හමන්නවලා යවන්න පඩත්තල මල පෙරේත නාකි හොරු හැත්ත. :angry: :frown:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Ranila neethipathi uu kamati akama tiya ganna try kala meka nisa wenna ati. uu hitiya nam kiyai 5 navie 6 kiyala. ahema una nam naduwa adagena yanna tibuna
    ehema karanna ba ban. Neethipathi ohuge adahasa kiyanawa witarai.

    Sirage/Mainage hora anduwath neethyanukulai kiwwa ewakata hitiya neethipathi. eth High courrt judgesla eka piligaththe na.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    අසතටුදායකයි තවත් උත්සාහ කරන්න​


    ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී​

    ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී​

    මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා​

    හහ හා හහහා හහ හා හාහහා​

    මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්​

    මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්​

    මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා​

    හහ හා හහහා හහ හා හාහහා​

    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී​

    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී​

    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා​

    හහ හා හහහා හහ හා හාහහා​

    ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී​

    ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී​

    ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා​

    හහ හා හහහා හහ හා හාහහා​

    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී​

    රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී​

    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා​

    හහ හා හහහා හහ හා හාහහා​

    ------ Post added on Jul 8, 2024 at 2:54 PM
     
    • Like
    Reactions: Gizolaa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    පොන්න රනිල්, වේස මයිනා , ආප්ප පකයා, උස සිකුරුටි මිටි කම්කරුවා, ඇන්ටිජන් හොරා... බලු පූට්ටුව්ව දගෙන වේස මායම දාගෙන වරෙල්ලා හමන්නවලා යවන්න පඩත්තල මල පෙරේත නාකි හොරු හැත්ත. :angry: :frown:
    මට ඕනේ උන්ගෙන් පලි ගන්න මිසක්, අනුර ගෙන්න නෙවේ. හොඳටම පලි ගන්න එකා තමයි දිනන්නේ
     
    • Haha
    Reactions: Cypress

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Pudumai Ranil meken Parada wechchi eka😆

    Kochchara Muttiya dammada, kochchara Rangey wa Waten pennuwada