ගැහැනු ලමුන් දන්නේ නැතිව ඇති වට්ටක්කා කෑමෙන් ශරීරය පැහැපත් වන බව.සමහරු තම්බලත් කනවා..අපේ පෙම්බර මව්තුම්ය උයනවා පහේ බැදලා අරගෙන..කෑම පිඟන් දෙක තුනකට වග කියනවා මම එදාට..![]()
අපේ රටේ වැවෙන වට්ටක්කා ටික හරියට නාස්තියකින් තොරව බෙදා හරින්න පුලුවන් නම් අපේ රටේ විටමින් A ඌණතාවය නැති කරන්න පුළුවන් කියන්නේ වෛද්‍යවරු.......
(වට්ටක්කා උයන ක්‍රම 5ක් -සුප් එකක් ඇතුළුව තිබේ.......!!)




