පෙති වෙනුවට ඇට කමු ද‍..?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැහැනු ලමුන් දන්නේ නැතිව ඇති වට්ටක්කා කෑමෙන් ශරීරය පැහැපත් වන බව.සමහරු තම්බලත් කනවා..අපේ පෙම්බර මව්තුම්ය උයනවා පහේ බැදලා අරගෙන..කෑම පිඟන් දෙක තුනකට වග කියනවා මම එදාට..:rolleyes::rolleyes:

    අපේ රටේ වැවෙන වට්ටක්කා ටික හරියට නාස්තියකින් තොරව බෙදා හරින්න පුලුවන් නම් අපේ රටේ විටමින් A ඌණතාවය නැති කරන්න පුළුවන් කියන්නේ වෛද්‍යවරු.......
    (වට්ටක්කා උයන ක්‍රම 5ක් -සුප් එකක් ඇතුළුව තිබේ.......!!)
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    අපේ රටේ වැවෙන වට්ටක්කා ටික හරියට නාස්තියකින් තොරව බෙදා හරින්න පුලුවන් නම් අපේ රටේ විටමින් A ඌණතාවය නැති කරන්න පුළුවන් කියන්නේ වෛද්‍යවරු.......
    (වට්ටක්කා උයන ක්‍රම 5ක් -සුප් එකක් ඇතුළුව තිබේ.......!!)

    ක්‍රම ටික දාපියකො අගේ නොකර :frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ‍සෑහෙන කරැන ටිකක් මමත් දැන ගත්තා මේකෙන්!! :yes:

    දැන් ඉතින් මෙව්වා දැකලා නට් උයන්න ගත්තම...නට් පරිස්සම කරගන්න වෙනවා කාගේ කාගෙත්. :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "ලේසි, ලාභ, පහසු ගුණදායක වට්ටක්කා ඇට ගැන සිතුවිලි වෙනස් කරගන්න දැන් කාලයයි."
    :yes::yes::yes:
    ස්තුති යාළුවා, ගොඩක් වැදගත්........
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කාලෙකින් මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දැක්කේ. ඔන්න රෙප් 5 ක් දුන්නා...