පෙදරේරුවෙකුගේ පුතා හැදූ ලංකාවේ ස්මාර්ට්ම ගෙදර😍❤️

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,962
    113
    ප*යාගල
    sorry.com
    මන් AL ගොඩ දාගත්තෙ පොර කැම්පස් යන කාලෙ ලියපු පොත් වලින් , හොදට පාඩම් ටික කරුනු පැහැදිලි කරල තිබුනා.
    අනික් ඒව නම් දන්නෙ නෑ පොරට හොදට උගන්නන්න පුලුවන්
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    ළිඳ ළඟ සංගමය වගේ. පිස්සුද තොපිට
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,912
    22,248
    113
    Kaer Morhen
    thewitcher.com
    හුල්ලන්න හොඳ නෑ තමන්ගේ සල්ලි නේ..

    Box ටයිප් නන් මෙහෙට සෙට් වෙන්නේ නෑ ඉතින්, තට්ටු 6ක් හින්දා ඉතින් බිල්ඩිමක් ගහනවා වගේ ගහන්න ඇති
     
    • Like
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,977
    113
    එකමත් එක රටක
    ළිඳ ළඟ සංගමය වගේ. පිස්සුද තොපිට
    ඉස්සර ලිද ලග ඕපාදුප කතා වෙද්දී එකෙක් හැංගිලා ඉදලා ඔක්කොම හොරෙන් අහන් ඉන්නවලු !! :baffled:

    උබ රිප්ලයි ඔක්කොම කියෙව්වද ?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    ඇත්තෝ කති බොති සුකති,නැත්තෝ සුත්ත පිට පෙරලති. පකට පණුවෝ හෙළුවෙන් වනති... 🥱 🥱
    'පණුවෝ' නෙමෙයි ඉන්සෙස්ට් වේසිගෙ පුතේ 'පඬුවෝ'
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    ඉස්සර ලිද ලග ඕපාදුප කතා වෙද්දී එකෙක් හැංගිලා ඉදලා ඔක්කොම හොරෙන් අහන් ඉන්නවලු !! :baffled:

    උබ රිප්ලයි ඔක්කොම කියෙව්වද ?

    සිරාවටම කියෙවුවා සැහෙන ප්‍රමාණයක්. ඒවා නිකන්ම reply නෙමෙයි. උන්ගේ ජීවිත.

    ඉස්සර ලිද ලග ඕපාදුප කතා වෙද්දී එකෙක් හැංගිලා ඉදලා ඔක්කොම හොරෙන් අහන් ඉන්නවලු !! :baffled:

    උබ රිප්ලයි ඔක්කොම කියෙව්වද ?
    මගේ මතය උබට සෙට් නැතිනම් කියපන්. උබලා ගෙ ගම් වල උබලා ගෙ නෑයෝ වගේ හොරෙන් අහගෙන ඉඳලා පුරුදු නෑ සුද්දා.
    ------ Post added on Mar 9, 2026 at 11:07 PM
     
    • Haha
    Reactions: dilann