පෙනහළු ඩැමේජ්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කොරෝනා හැදිලා අපි දන්නෙ ම නැතුව හොද උණොත් පෙනහළුවලට වෙච්ච ඩැමේජ් එක රිකවර් වෙනවා ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොරෝන හැදිලා අපි දැනගත්තේ නැත්නම් ටික දවසකින් පෙනහළු මැරිලා යනවා.

    ඉතින් හොන්දම වැඩේ හෙම්බා වගේ ආපු ගමන් test එකක් කරගන්න එක
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    The short answer is the even though the lung damage lasts long, it will eventually recover. In many cases they were gone nearly after an year. There was a recent study done in August 2021. This was done on patients who had asymptomatic, moderate or severe COVID-19 infections and also underwent unrelated elective lung operations.
    It was found that there was no detectable lasting lung damage that was directly linked to Covid.

    This was good news as the autopsies on Covid deceased, showed signs of very serious lung damage.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පෙනහලු වගේ අවයවයක් ඩැමේජ් වුනොත් එහෙම රිකවර් වෙන්නෙ නෑ ( වෙනවා කල් යනවා ) නමුත් බෙහෙත් වලින් රිකවර් කරගන්න පුළුවන්. තමන්ට කොරෝනා හැදුනා නම් හතිය මහන්සිය දිගටම තියෙනවා නම් එක්ස්‍රේ එකක් ඊසීජි එකක් පෙනහලු පරීක්ශනයක් ( ලන්ග් ෆන්ක්ශන් ටෙස්ට් - ටිකක් ගනන් 9000/- ) එකක් කරගන්න එක හොදයි. හොද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා කියන්න මෙහෙම.

    ඩොක්ටර් මට කොරෝනා හැදිලා හොද වුනා. මට මේ මේ රෝග ලක්ශන තියෙනවා හති මහන්සිය වැඩියි. මගේ බොඩි චෙකප් එකක් කරගන්න ඕන ස්පෙශලි පෙනහලු. ඊට පස්සෙ ඩොක්ටර් ලියලා දෙයි කරන්න ඕන ටෙස්ට් ටික
     
    I didn't invent what I wrote above... This was published recently in the "Annals of Thoracic Surgery". After one year, the Interstitial Lung Damage wasn't bad as expected in many patients. There's another study going on in the UK with cutting edge Hyperpolarised Xenon MRI techniques on long Covid patients to ascertain lung damage. The results are not in yet.
    Obviously things change as time goes by. Only then we will know about the long term consequences.
     
    It is confirmed that the C19 Virus can be harmful to your entire body mussels including the myocardium and lungs. the dangerous factor is Lungs and heart. this can tolerate your myocardium infarction and pneumonia disease. The best we can do is to do a body checkup ASAP.
     
    • Like
    Reactions: Stimulus mind

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    It is confirmed that the C19 Virus can be harmful to your entire body mussels including the myocardium and lungs. the dangerous factor is Lungs and heart. this can tolerate your myocardium infarction and pneumonia disease. The best we can do is to do a body checkup ASAP.
    I am saying the situation of the lungs after one year on the patients who came in for surgery... It's a study. About Covid things change all the time. As time goes by, more things come to light. Proper evaluation needs technology that's very new, non-existent in SL.
    So rather than conjecture, we got to rely on studies & reports.

    PS: The study undertaken by the Immunology, University of Oxford, will check on patients who got these persistent inflammation and scarring. It's not just obeserving their CTs. They use single cell sequencing - genetic analyses of immune and lung cells, to detect changes in gene expression (which genes are switched ON or OFF). These studies will contribute to the development of drugs and treatment protocols for such patients.
    It's expected to run for 12 months.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    කොරෝනා හැදිලා අපි දන්නෙ ම නැතුව හොද උණොත් පෙනහළුවලට වෙච්ච ඩැමේජ් එක රිකවර් වෙනවා ද?
    Severe ස්ටේට් එකට ගියේ නැත්තම් ගොඩක් වෙලාවට පෙනහලු වලට සැලකිය යුතු බලපැමක් වෙන්නැත.

    සැකයක් තියනවානම් ටෙස්ට් කරගෙන බලන්න
     
    • Like
    Reactions: Rankira