කොරෝනා හැදිලා අපි දන්නෙ ම නැතුව හොද උණොත් පෙනහළුවලට වෙච්ච ඩැමේජ් එක රිකවර් වෙනවා ද?
I didn't invent what I wrote above... This was published recently in the "Annals of Thoracic Surgery". After one year, the Interstitial Lung Damage wasn't bad as expected in many patients. There's another study going on in the UK with cutting edge Hyperpolarised Xenon MRI techniques on long Covid patients to ascertain lung damage. The results are not in yet.පෙනහලු වගේ අවයවයක් ඩැමේජ් වුනොත් එහෙම රිකවර් වෙන්නෙ නෑ ( වෙනවා කල් යනවා ) නමුත් බෙහෙත් වලින් රිකවර් කරගන්න පුළුවන්. තමන්ට කොරෝනා හැදුනා නම් හතිය මහන්සිය දිගටම තියෙනවා නම් එක්ස්රේ එකක් ඊසීජි එකක් පෙනහලු පරීක්ශනයක් ( ලන්ග් ෆන්ක්ශන් ටෙස්ට් - ටිකක් ගනන් 9000/- ) එකක් කරගන්න එක හොදයි. හොද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා කියන්න මෙහෙම.
ඩොක්ටර් මට කොරෝනා හැදිලා හොද වුනා. මට මේ මේ රෝග ලක්ශන තියෙනවා හති මහන්සිය වැඩියි. මගේ බොඩි චෙකප් එකක් කරගන්න ඕන ස්පෙශලි පෙනහලු. ඊට පස්සෙ ඩොක්ටර් ලියලා දෙයි කරන්න ඕන ටෙස්ට් ටික
It is confirmed that the C19 Virus can be harmful to your entire body mussels including the myocardium and lungs. the dangerous factor is Lungs and heart. this can tolerate your myocardium infarction and pneumonia disease. The best we can do is to do a body checkup ASAP.I didn't invent what I wrote above... This was published recently in the "Annals of Thoracic Surgery". After one year, the Interstitial Lung Damage wasn't bad as expected in many patients. There's another study going on in the UK with cutting edge Hyperpolarised Xenon MRI techniques on long Covid patients to ascertain lung damage. The results are not in yet.
Obviously things change as time goes by. Only then we will know about the long term consequences.
I am saying the situation of the lungs after one year on the patients who came in for surgery... It's a study. About Covid things change all the time. As time goes by, more things come to light. Proper evaluation needs technology that's very new, non-existent in SL.It is confirmed that the C19 Virus can be harmful to your entire body mussels including the myocardium and lungs. the dangerous factor is Lungs and heart. this can tolerate your myocardium infarction and pneumonia disease. The best we can do is to do a body checkup ASAP.
Severe ස්ටේට් එකට ගියේ නැත්තම් ගොඩක් වෙලාවට පෙනහලු වලට සැලකිය යුතු බලපැමක් වෙන්නැත.කොරෝනා හැදිලා අපි දන්නෙ ම නැතුව හොද උණොත් පෙනහළුවලට වෙච්ච ඩැමේජ් එක රිකවර් වෙනවා ද?