Pension ID නෑනෙ අපිට , ඒ කොලෙ තමයි ගෙනියන්න වෙන්නෙ එහෙනම්![]()
pension ගන්න කෙනෙක් කියල තහවුරු වෙන මොනවහරි ලියවිල්ලක් ගෙදර ඇතිනෙ මචන්.. ඒක අරගෙන යන්න..
Pension ID නෑනෙ අපිට , ඒ කොලෙ තමයි ගෙනියන්න වෙන්නෙ එහෙනම්![]()
pension ගන්න කෙනෙක් කියල තහවුරු වෙන මොනවහරි ලියවිල්ලක් ගෙදර ඇතිනෙ මචන්.. ඒක අරගෙන යන්න..

පෙන්ෂන් කොලයක් කියන්නේ මාසෙට වතාවක් එන එකනේ. ඒ කොලේ ඉතින් මේ මාසේ ආවේ නෑනේ. වෙන මාසවලත් යලට මහට වගේනේ එන්නේ. පෙන්ෂන් id තමා පෙන්නලා යන්න වෙන්නේ.![]()
පෙන්ශන් රිසිප්ට් එකක් එනව හැම අවුරුද්දේ ම ජනවාරි , ඒක තමයි අපිටත් තියෙන්නේ
ඒක නම් තියේ තමා. තව එකක් එන්න ඕන මාසෙන් මාසෙට කොලයක්. ඒක දැන් එන්නේ නෑනේ.

thamnata vahanayak thinawa nam pension id eka permit ekak widihata aran yanna puluwan kiyala ape grame gen ahuwama pora kivva.
යකෝ වයසක අය එලියට අරන් යන්නද කියන්නේ![]()
යකෝ වයසක අය එලියට අරන් යන්නද කියන්නේ![]()
ow eya nathuwa wenadath padi ganna baඅදාල කෙනත් යන්න ඕනද වාහනේ

nathinam pension denneth na ne![]()
Wahane yanakota pass ekak widiyata Pension ID eka pennanna one ban.wena kenek ATM eken salli aran enna.Bank eka athulen ganna aniwa pensioner yanna one
iti kola walin cover karagena aran palayan
ow eya nathuwa wenadath padi ganna ba![]()
නැහැ බන්..මන් අහන්නේ ඔය Pension ID එක අපි අරන් ගිහින් ATM එකකින් සල්ලි අරන් එන්න.. pension පඩි ගන්න ඕන කමක් නැහැ..
නැහැ බන්..මන් අහන්නේ ඔය Pension ID එක අපි අරන් ගිහින් ATM එකකින් සල්ලි අරන් එන්න.. pension පඩි ගන්න ඕන කමක් නැහැ..
කොහොමත් අපේ නම් පඩි බංක පොතත වැටෙන්න හදලා තියෙන්නේ...
පොලිස් පැහැදිලිව කියල තීනවා පැන්ෂන් ගන්න බැංකුවකට යන කෙනෙකුට අන්දිරිනිති පාස් ඒක විදිහට පැන්ෂන් කාර්ඩ් ඒක පාවිච්චි කරන්න පුළුවන් කියල