පෙන් ඩ්‍රයිව් උදව්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පෙන් ඩ්‍රයිව් උදව්

    kingston 8gb පෙන් ඩ්‍රයිව් එකේ වයිරස් 2ක් තිබුන එම නිසා pan එකේ තිබුනු තොරතුරු ‍පෙන්නුවෙ නැහැ. shortcat එකක් විතරයි තිබුනෙ.file hidden වෙලාවත් තිබුනෙ නැහැ.එහෙත් භාවිතා කරපු ඉඩ ප්‍රමාණය ඒ ආකාරයෙන්ම තිබුන. පසුව Restore (258kb) :sorry:මෙම ටූල් එකෙන් Restore කරා දත්ත ටික නැතිඋනා. :sorry:


    Restore karanna essala used space 7gb tibuna ban

    Restore karata pasu manna maa widiyaii ban
    used space 16 kb
    free space
    7gb

    රිකවරි(iCare data Recovery Software) කරත් දත්ත පෙන්නුවෙ නැහැ. :confused:

    මට දත්ත ටික ගන්න ඕනි.උබුන්ටු ට්‍රයි කරා හරිගියේ නැහැ :confused::confused:
    Cmd එකෙන් ගොඩ දා ගන්න බැරිද? os eka windows xp:eek:
    8gb තොරතුරු ban
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Recover my file daala balapan. Wadi wada daanna yanna epaa. Recover karagannama bariwei. Files supper hidden wela tiyenna atte.
     
    • Like
    Reactions: Helo1
    Oct 14, 2011
    20
    7
    3
    තාමත් used space එක අර විදියට පෙන්නනවා නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

    ඩොස් වලින් පෙන් එක ඇතුලට ගිහිල්ලා attrib /D /S කමාන්ඩ් එක ගහන්න
    eg:
    D:>attrib /D /S
    A SH D:\testFile.txt

    ඊට පස්සේ ඔය ඉස්සරහින් තියන අකුරු වලට ඉස්සරහින් - ලකුණ දාලා මේ විදියට කමාන්ඩ් එක රන් කරන්න
    attrib -S -H -A /S /D *

    (attrib /? කියලා ටයිප් කලාම මේ කමාන්ඩ් එකේදි මොකද වෙන්නේ කියන විස්තර එනවා)
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Restore karanna essala used space 7gb tibuna ban


    Restore karata pasu manna maa widiyaii ban

    used space 16 kb
    free space 7gb