පෙන් ඩ්රයිව් උදව්
kingston 8gb පෙන් ඩ්රයිව් එකේ වයිරස් 2ක් තිබුන එම නිසා pan එකේ තිබුනු තොරතුරු පෙන්නුවෙ නැහැ. shortcat එකක් විතරයි තිබුනෙ.file hidden වෙලාවත් තිබුනෙ නැහැ.එහෙත් භාවිතා කරපු ඉඩ ප්රමාණය ඒ ආකාරයෙන්ම තිබුන. පසුව Restore (258kb)
මෙම ටූල් එකෙන් Restore කරා දත්ත ටික නැතිඋනා. 
Restore karanna essala used space 7gb tibuna ban
Restore karata pasu manna maa widiyaii ban
used space 16 kb
free space 7gb
රිකවරි(iCare data Recovery Software) කරත් දත්ත පෙන්නුවෙ නැහැ.
මට දත්ත ටික ගන්න ඕනි.උබුන්ටු ට්රයි කරා හරිගියේ නැහැ

Cmd එකෙන් ගොඩ දා ගන්න බැරිද? os eka windows xp
8gb තොරතුරු ban

Last edited: