පෙන් ඩ්‍රයිව් ෆෝර්මැට් කරන හැටි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    පෙන් ඩ්‍රයිව් ෆෝර්මැට් කරන හැටි

    පෙන් ඩ්‍රයිව් එකක් ෆෝර්මැට් කරන්න පුලුවන් විදි කිහිපයක්ම තියනවනෙ.(NTFS,FAT32,exFAT)මේ වගේ තියන වෙනසයි.කොපි වෙන ස්පීඩ් එක වැඩිම වෙන විදිහට ෆෝර්මැට් කරන හැටියි දන්න කෙනෙක් ඉන්නවා නන් කියා දෙන්න පුලුවන්ද ?:baffled:
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    NTFS වල 4GBට වඩා වැඩි files දාන්න පුලුවන්. අනික fragmentation එක අඩුයි. FAT32 වල 4GBට වඩා වැඩි ෆයිල් දාන්න බෑ. exFAT කියන්නේ FAT32 replace කරන්න microsoftලා හදපු file system එකක්.ඒකේ FAT32 වල තිබ්බ 4GBට වැඩි ෆයිල් දාන්න බැරි අවුල නෑ. NTFS ලිනක්ස් වින්ඩෝස් දෙකේම සපෝට්.මැක් වල NTFS රීඩ් කරන්න පුලුවන් උනාට write කරන්න third party softwares ඕන.

    Allocation unit size එකෙන් වෙන්නේ පෙන් එකේ ඩේටා සේව් වෙන cluster size එක හදාගන්න එක.මේක අපි දාන්න බලාපොරොත්තු වෙන files වලට ගැලපෙන්න දාගන්න එකයි හොඳ. Size එක පොඩි වෙන්න පොඩි වෙන්න space waste වෙන එක අඩුයි.හැබැයි speed එක අඩු වෙනවා. Size එක ගොඩක් වැඩි උනොත් space waste වෙනවා කියලා කියන්නේ නෑ.හොඳම දේ ලොකු ෆයිල් දාන්න බලාපොරොත්තු වෙනවනම් විතරක් allocation size එක ලොකු එකක් දෙන එක.

    Speed එක ගත්තම අනික් එක තමා මොන ෆයිල් සිස්ටම් දැම්මත් කොපි කරන ෆයිල් මතත් speed වෙනස් වෙනවා. තනි 1gb ෆයිල් කොපි කරනවට වඩා වෙලා යනවා මුලු සයිස් එක 1gb වෙන ෆයිල් ගොඩක් කොපි කරන්න.

    Quick format එකෙයි normal එකෙයි වෙනස වෙන්නේ quick එකේදි ඩේටා විතරක් රිමූව් කරලා ෆෝමැට් වෙන්නේ.හැබැයි full format එකකදි ඩේටා රිමූව් වෙලා බෑඩ් සෙක්ටර්ස් තියනවනං ඒවා චෙක් වෙලා තමා ෆොමැට් එක සිද්ද වෙන්නේ.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :love::love:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Allocation size is the block size used in the storage device when you format. You can safely accept the default of 4096. If you have a lot of small files it is better to keep it small, so that you don't waste the space. If your file sizes are large, then you might get a performance gain by having the allocation size large, because then the system needs to seek a lesser number of blocks.
    The average space wasted per file is half the allocation unit size. Thus 4K wastes 2K and 32K wastes 16K .
    But note that modern drives have high capacity and hence there's no need to consider wastage - unless you are using a smaller SSD.

    OTOH, say you have a 3K file which needs another size increase of 2K. With 4K allocation size, data needs to be split over two blocks – and also these blocks may not be together - resulting in fragmentation. Naturally with a larger allocation size, fewer blocks to keep track of and less fragmentation.

    Hope you understand the differences how the allocation size affects the filesystem.
     
    • Like
    Reactions: Kodiya97