පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

rex2014

Junior member
  • May 21, 2014
    171
    9
    18
    apita ayeth paypal hadagnna beri weida mchan,busines okkoma wathure

    sri lankan widihata hadaaganin.habai ithin pay karanda witharai puluwan........ Ube paypal ekata kohen hari salli enawanan karanda deeyak mamanan dan na machan....
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    machanla mama inne lankawe. mage paypal ekak thiyenawa new zealand country eka widihata dala haduwa ekak..ekata mama add karala thiyenne HNB debit card ekak..eth mata withdraw option ekata giyama card ekata withdraw karana option eka pennane nane..penanne usa and new zealand bank account dekakta withdraw karanna puluwan kiyala witharayi.oya pahala thiyenawa wage..

    70fl2c.png


    mata danagannna oni

    1) mehema wela thiyenne ayi
    2) mata bebit card ekata withdraw karaganna puluwan widhata meka hadaganne kohomda?

    Nz Acc වලින් සල්ලි කර්ඩ් එකට ගන්න බැ සහෝ :)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    machun..math commercial eke web card ekakata apply kala..mata eka paypal walata link karana widhiya kiyala denwada..thanks..

    දෙයියනේ කියලා ලොග් වෙන්නකෝ ඔයාල ලංකාවේ විදියට හදා ගත්ත paypal ගිණුමට. ඊට පස්සේ Profile කියන top menu එකේ Add/Edit Credit Card කියන එකට යන්න. පැහැදිලි මදිනම් පහල පින්තුරේ බලන්න.


    02.jpg


    ඔන්න එතනට ගියාම මෙන්න මේ වගේ page එකක් එනවා. පහල පින්තුරේ තියෙන්නේ ඒක.

    03.jpg


    එතැනදී ඔයාලට ඔයාලගේ first name එකේ වැරද්දක් තියෙනවනම් හදන්න පුළුවන්. Last Name ඒක එයාලම තෝරලා දෙනවා. දැන් කරන්න තියෙන්නේ Card Type කියන එකෙන් ඔයාලගේ කාර්ඩ් එකේ වර්ගය තෝරන්න. ඔයාලා කාර්ඩ් එකේ වර්ගය තෝරපු ගමන් එතනම පහලින් කාර්ඩ් එකේ නම්බර් ඒක දාන්න කොටසක් එනවා. පහල රූපේ තියෙන්නේ ඒ ටික.

    04.jpg


    ඊට පස්සේ card number එකයි කාර්ඩ් ඒක කල් ඉකුත් වන දවසයි දාන්න ඕනි. ඒ විස්තර ටික ඔයාගේ card එකේම මුල් පැත්තේ ගහලා තියෙනවා. ඊට පස්සේ බලන්න කාර්ඩ් එකේ පිටිපස්ස පැත්ත. ඔන්න ඔය පැත්තේ තියෙනවා අත්සන දාන තැන කෙරවලට වෙන්න ඉලක්කම් තුනක කොටසක්. ඔන්න ඕක තමා Card Verification Number ඒක කියන්නේ. එකත් ඔය Card Verification Number කියන තැනට දාලා ඔයාලගේ පහලින් තියෙන address එකේ වැරද්දක් තියෙනවනම් එකත් හදලා Add Card කියන ඒක click කරන්න. දැන් ඉතින් ඔක්කොම වැඩ ටික හරියටම කරා නම් මෙන්න මේ පහල තියෙන පින්තුරේ වගේ එකක් ඔයාලටත් ඇවිල්ල ඇති.

    05.jpg


    වැඩි විස්තර සදහා යන්න : http://si.shyamin.com/2011/11/paypal-visa.html
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    mara scene eka.:sorry:

    machan dannawane normal PP to HNB withdraw ekakadi pennane mehemane...(DEBITxx/xx/xxxx)
    5becxx.jpg




    මම Aug 5 withdraw දැම්මා වෙනදා වගෙම PP to HNB
    Normally දවස් ටිකක් යනවනෙ withdraw එක account එකට balance වෙන්ඩ.
    ඒත් එදා withdraw එක දාලා පැයකින් වගේ මේ විදිහට (cash dep) ඒ ගාන account එකට ඇවිත් තිබුනා...

    But ඊට පහුවෙනිදම ඒක REVERSE කරලා. මම අද තමා ආයෙ ලොග් උනේ... එතකොට දැක්කෙ මේ විදිහට තව ගානක් නිකන්ම මගේ accountඑකෙන් REVERSE කරලා, පස්සෙ ඒ පිටටම වගෙ ඒ ගාන අපහු දාලා...
    2mmb7d.jpg



    1) මොකද්ද මේ scene එක? දැන් මම දාපු withdraw එක එන්නෙ නැති වෙයිද? :baffled:

    2) අනික, එහෙම උන්ට වැරදිලා ගානක් account එකකට යැවුනා කියපන්කො... ඒත් මගේ අනුදැනුම නැතිව එහෙම එක Reverse කරන්ඩ පුලුවන්ද?:eek:

    3) account එකට උන් සල්ලි දාන්ඩ ටික දවසක් කොහොමත් ගන්නවනී. ඒත් උන්ට දවස් 1-3 කින් වගෙ PP money එනවනෙ. උන් Hold කරන්නෙ ඉන්නෙ. ඉතින් මට බලාගන්ඩ පුලුවන් වෙයිද එහෙම මගේ account එකට Hold උන සල්ලි ටික තියෙනවද කියලා... :confused:

    නැත්තන් අන්තිමට මගේ සල්ලි ටිකට වෙච්ච දෙයක් නැතිවෙයි :(
    මොකද මේක්ට කරන්නෙ බන්?:sorry:

    බෑන්ක් එකට ගහින් KYC ෆ්ෆෝරම් එක පුරවලා බාර දීපන් එතොකොට ගොඩ :yes:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    card aka ain karanne kohomada paypal aken.?


    paypal aka close karanne kohomada?


    aluthin paypal ekak hadanda kalin pc aka format karanda oneda?


    aluthin hadana eka sri lanka widihata haduwama hariyaida?(mata one badu ganda witharai.mage paypal akata kohenwath salli ganda one na)

    ain karagaththa card ekama sri lanka widihata hadana paypal ekata add karaganda puluwanda?

    මටත් මෙ error එක එනවා
    We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment.

    For some browsers, this problem can be resolved by clearing or deleting cookies.

    Message 3507

    මොකද්ද පේපැල් එක හදලා තියන රට
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මගේ පේපැල් එක පිලිපිනේ ..පයනියර් එකත් ඇක්ටිව් වෙලා තියෙනේ ..කාර්ඩ් එකත් තියෙනවා..මට දැනගන්න ඕනේ ෆයිවර් එකේ සල්ලි ගන්න හොදම විදිහ පෙය්පල් ද පයනියර් ද??පය්පල් එකට දාල බැංකුවක් විදිහට පයනියර් එකට සල්ලි ගන්න එක පාඩුද??හොදම විසදුම මොකද්ද??
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මගේ පේපැල් එක පිලිපිනේ ..පයනියර් එකත් ඇක්ටිව් වෙලා තියෙනේ ..කාර්ඩ් එකත් තියෙනවා..මට දැනගන්න ඕනේ ෆයිවර් එකේ සල්ලි ගන්න හොදම විදිහ පෙය්පල් ද පයනියර් ද??පය්පල් එකට දාල බැංකුවක් විදිහට පයනියර් එකට සල්ලි ගන්න එක පාඩුද??හොදම විසදුම මොකද්ද??

    පයනියර් එකට කෙලින්ම දාපන් මචන් ගාන ටිකක් වැඩි තමා ඒ උනාට ආරක්ෂව අතින් හොදයි මොකද පේපැල් එක ලිමිට් උනොත් :)
     

    rex2014

    Junior member
  • May 21, 2014
    171
    9
    18
    මොකද්ද පේපැල් එක හදලා තියන රට

    මැලේසියන් විදිහට හදල තිබ්බේ.අතකොට තම ඔය error එක ආවේ.එට පස්සෙ accont එක close කරල ශ්‍රී ලංකන් විදිහට හැදුවා.එකට වෙබ් කාර්ඩ් එක ඇඩ් කලා.අවුලක් උන් නෑ.කාර්ඩ් එක confirm කරන්ඩ යනකොට error එකක් එනව මෙ කාර්ඩ් එක වෙන paypal එකකට ඇඩ් කරලා කියලා.ඒත් මම අර account එක close කරන්ඩ කලින් කාර්ඩ් එක remove කලා බන්...... මොකද්ද අවුල...????:confused::confused::confused::confused:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔

    මැලේසියන් විදිහට හදල තිබ්බේ.අතකොට තම ඔය error එක ආවේ.එට පස්සෙ accont එක close කරල ශ්‍රී ලංකන් විදිහට හැදුවා.එකට වෙබ් කාර්ඩ් එක ඇඩ් කලා.අවුලක් උන් නෑ.කාර්ඩ් එක confirm කරන්ඩ යනකොට error එකක් එනව මෙ කාර්ඩ් එක වෙන paypal එකකට ඇඩ් කරලා කියලා.ඒත් මම අර account එක close කරන්ඩ කලින් කාර්ඩ් එක remove කලා බන්...... මොකද්ද අවුල...????:confused::confused::confused::confused:

    මචන් උබේ කර්ඩ් එක බ්ලොක් කරලා මචන් පේපැල් එකට මේල් එකක් දන්නා වෙයි නැත්තම් වෙන කාර්ඩ් එකකට යන එක තමා හොද කලින් ඔය ප්‍රශ්නේ ආපුවම එක් එක කොලොස් කරලා අලුතෙන් ලින්ක් කරාම හරි ගියා එත් දැන් එහෙම බැ බන් උන් කර්ඩ් එකට බ්ලොක් එක දන්නේ දුක තමා බන් :( :(
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    වැදගත් නිවේදනයක්

    මේ ත්‍රෙඩ් එක මම කිරීමේ මුලික පරමාර්ථය උනේ ඔයාලගේ පේපැල් ගැන තියන වැරදි ආකල්ප නැති කිරීම හා පේපැල් සම්බන්ද ගැටළු වලට මා දන්නා තරමින් උදවු කිරීමයි නැතිව හොර වැඩ කරන්න කියා දිම්වත් පේපැල් හැක් කරලා සල්ලි ගන්න හැටිවත් නෙමේ මම එහෙම එකක් කරන්න දන්නවනම් මම මෙහෙම ඉන්නේ න නේ ඒ නිසා කරුණාකරලා තේරුම් අරගන ප්‍රශ්න යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා ඒ වගේම PM කිරීමේදී වැදගත් කරුණක් හැර අනිත් ඒවාට රිප්ලයි නොකරන බව කණගාටුවෙන් වුවද කියන්න වෙනවා
     

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    මචන් කලින් පෙපැල් එකවුන්ට් එකක් හදල නැති මැශින් එකකින් ip address හන්ගලා මැලෙශියන් විඩියට පැපල් එකක් හැදුවොත් ගොඩ යය්ද,ලන්කාවට පෙපැල් දෙය්ද ම්චන්
     

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    මචන් කලින් පෙපැල් එකවුන්ට් එකක් හදල නැති මැශින් එකකින් ip address හන්ගලා මැලෙශියන් විඩියට පැපල් එකක් හැදුවොත් ගොඩ යය්ද,ලන්කාවට පෙපැල් දෙය්ද ම්චන්

     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මචන් කලින් පෙපැල් එකවුන්ට් එකක් හදල නැති මැශින් එකකින් ip address හන්ගලා මැලෙශියන් විඩියට පැපල් එකක් හැදුවොත් ගොඩ යය්ද,ලන්කාවට පෙපැල් දෙය්ද ම්චන්


    දැන් ඉස්සර වගේ නෙමේ බන් හුගක් ඒවා අල්ලනවා වාසනාව මත තමා මචන් පේපැල් කට්ටිය දන්නවා ලංකාවේ උන් හුගක් මැලේ Acc හදනවා කියලා ඒ නිසා දැන් ලේසි නැ බන්
     

    jchandika

    Junior member
  • Jan 28, 2009
    84
    4
    8
    e kiyanne machan dan ebay business kota udada.. mama ha ha pura kiyala tem 3k wikunuwa paypal account eka malasian widiyata hadala link kara... buyer kiyanawa paypal eken kiyanawalu sri lankan paypal walata pay karanna ba kiyala :(