පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    PayPal අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව යටතේ මෙරට බැංකුවලට ද විදේශයන්හි සිට මුදල් පේ‍්‍රෂණය කිරීම නුදුරේදීම ආරම්භ කෙරෙනවා. මහබැංකු අධිපති අජිත් නිවාඞ්

    http://www.hirunews.lk/sinhala/77944

    00020239.gif

    00020239.gif

    00020239.gif

    00020239.gif

    00020239.gif

    00020239.gif

    00020239.gif

    00020239.gif
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Aith podi error ekak paypal eka hadala thiyenne Sri lanka account eke sallith thiyenawa ay mehema enne
    We're sorry, but your transaction couldn't be completed using the selected card, Visa x-XXXX. This happened because it has been denied by the card issuer.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    Aith podi error ekak paypal eka hadala thiyenne Sri lanka account eke sallith thiyenawa ay mehema enne
    We're sorry, but your transaction couldn't be completed using the selected card, Visa x-XXXX. This happened because it has been denied by the card issuer.

    Bank Ekata Tikak Call Ekak Dila AHanna Hugak Welwaata Macho Salli Madi Kama
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    We're going to give you a call
    For your security, we're going to call you to make sure that you own this account.

    machan mehema watenawa bn.. mama hadala tinne Singapore widihata bn..
    PAYONEER bank account eka add karaganna bee bn ...

    Help me ..

    :(

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    We're going to give you a call
    For your security, we're going to call you to make sure that you own this account.

    machan mehema watenawa bn.. mama hadala tinne Singapore widihata bn..
    PAYONEER bank account eka add karaganna bee bn ...

    Help me ..

    :(

    පේපැල් එකට මේල් එකක් දාපන් මම දැන් ඉන්නේ ලංකවේ කියලා උබේ පොන් නම්බරේ යවපන්
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Pay pal...

    machala mata podi gatalu kehipayak tiyenawa pay pal gana ...

    01. mama Sri lanka paypal account ekak use karanawa.... verify karapau ekak. mama ekata link karala tiyenne maga BOC credit card eka. mama danata awuruddak witara indala ebay ekata payment karanna me account eken tamai ...

    mama forex karala hari , add clik karala hari earn karana money , mage lankan account ekata gattoth ..... mata ewa withdraw karanna widiyak attema nadda ?

    02. Mama philipine paypal ekakuth open karala tiyenawa ban .... bt eka tama verify karala na..... mama hitagena inne payoner card ekak aragena , eka piliphin account ekata link karanna ..... eta passe mama earn karana money philipin account ekata gattoth , mata payoner card eken mehe ATM walin withdraw karanna puluwanada ?

    03. mata philiphine account eka , mehe credit card ekakin verify karanna puluwanada ? ehema kaloth , philipine ekata ena $ mata mage credit card ekata ganna puluwanada ?

    machanla mata onna oya tika kauru hari hariya kiyala deepallko..... loku udawwak......
     
    1:ලංකාවේ ගිණුම් වලට තවම මුදල් ලබා ගැනීමේ පහසුකම් ලැබී නැ නමුත් මා දැනුවත් පරදී තව මාසයක් වැනි කෙටි කාලයක් තුලදී පහසුකම ලබා දෙනවා

    2:බැ Payoner එකෙන් දෙන්නේ Master කාර්ඩ් එකක් පේපැල් වලින් Withdraw කිරීමේ හැකියාව තියෙන්නේ විසා කර්ඩ් වලට පමණයි නමුත් ඔයාට පුළුවන් Paynoner එකෙන් ලබා දෙන US Payment Servies එක බාවිතා කරලා කර්ඩ් එකෙන් ලෝකේ ඕනෑම Atm එකකින් (Master Card Sup)මුදල් ලබා ගන්න

    3:Verfiy කරන්න පුළුවන් කර්ඩ් එක විසා නම් සල්ලි ගන්න පුළුවන්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    mage paypal eke country eka Philippine eth lagadi refund ekak awa eka paypal wala pennanne nene :( (sampath web card ekak add karala thiyenne )

    රිපන්ඩ් එකක් අවනම් අනිවාර්යෙන්ම පේපැල් එකේ පෙන්නන ඕනා කර්ඩ් එකට එන්න සතියක් දෙකක් යන්න පුළුවන් සහෝ පේපැල් එකේ පෙන්නන් නැතම් ඇවිල්ලා නැ රිපන්ඩ් එකක්
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Mama Case 1k Open kala Payment 1kata :dull: Eka Dan Escalate Kala mama :dull: Sellergen response 1k enakan balan innalu March 8 wenakan :dull: March 8 walin passe monawa weida :oo: ?
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    පිළිතුරු ලබා දීමට ප්‍රමාද වීම ගැන සමාවන්න මේ ටිකේ මන් ටිකක් කාර්යබහුලයි මට පුළුවන් ඉක්මනට මම පිළිතුරු ලබා දෙන්න බලන්නම් :(:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    Mama Case 1k Open kala Payment 1kata :dull: Eka Dan Escalate Kala mama :dull: Sellergen response 1k enakan balan innalu March 8 wenakan :dull: March 8 walin passe monawa weida :oo: ?

    Seller Response කලේ නැත්තම් රිපන්ඩ් එක හම්බ වෙනවා ඔයාට අනිවරෙන්ම :)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    වැදගත් නිවේදනයක්

    මේ ත්‍රෙඩ් එක මම කිරීමේ මුලික පරමාර්ථය උනේ ඔයාලගේ පේපැල් ගැන තියන වැරදි ආකල්ප නැති කිරීම හා පේපැල් සම්බන්ද ගැටළු වලට මා දන්නා තරමින් උදවු කිරීමයි නැතිව හොර වැඩ කරන්න කියා දිම්වත් පේපැල් හැක් කරලා සල්ලි ගන්න හැටිවත් නෙමේ මම එහෙම එකක් කරන්න දන්නවනම් මම මෙහෙම ඉන්නේ න නේ ඒ නිසා කරුණාකරලා තේරුම් අරගන ප්‍රශ්න යොමු කරන ලෙසට ඉල්ලා සිටිනවා ඒ වගේම PM කිරීමේදී වැදගත් කරුණක් හැර අනිත් ඒවාට රිප්ලයි නොකරන බව කණගාටුවෙන් වුවද කියන්න වෙනවා
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    06CMcoL.jpg
    [/IMG]

    රිෆන්ඩ් එක ආවා කියල පෙන්නුවාට පේපැල් එකෙ බැලන්ස් එකේ පෙන්නන්නේ නෑනේ :(:(
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    1:ලංකාවේ ගිණුම් වලට තවම මුදල් ලබා ගැනීමේ පහසුකම් ලැබී නැ නමුත් මා දැනුවත් පරදී තව මාසයක් වැනි කෙටි කාලයක් තුලදී පහසුකම ලබා දෙනවා

    2:බැ Payoner එකෙන් දෙන්නේ Master කාර්ඩ් එකක් පේපැල් වලින් Withdraw කිරීමේ හැකියාව තියෙන්නේ විසා කර්ඩ් වලට පමණයි නමුත් ඔයාට පුළුවන් Paynoner එකෙන් ලබා දෙන US Payment Servies එක බාවිතා කරලා කර්ඩ් එකෙන් ලෝකේ ඕනෑම Atm එකකින් (Master Card Sup)මුදල් ලබා ගන්න

    3:Verfiy කරන්න පුළුවන් කර්ඩ් එක විසා නම් සල්ලි ගන්න පුළුවන්

    Thannx Macho........
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    We're sorry, but your transaction couldn't be completed using the selected card, Visa x-99**. This happened because it has been denied by the card issuer.

    :oo: DA FAQ is this. I have money in Sampath web C.