පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පේපැල් එකට මේල් එකක් දාපන් හුගක් දුරට හරිගස්සනවා සමහර වෙලාවට ඉතින් :( වාසනාව තමා

    mail ekak damma bun eka parak
    ita pase mun malaysain no ekata call kara kiwa
    ehe monawada details illuwa
    mama itin aye reply kale na dakke na wage hitiya

    but dan aye ea problem eka tiyenawa bun
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔

    උබෙ Acc එක අල්ලලා බන් තියන්නේ උන් දන්නවා උබ ලොග් වෙන්නේ ලංකාවෙන් කියලා එකයි බ්ලොක් කරලා තියන්නේ ඕක Close කරලා අලුතෙන් එකක් හදන එක තමා බන් හොද ලිමිට් වෙන්න කලින් :(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ඉස්සර වගේ නෙමේ හුගක් ඒවා අල්ලනවා Ip එක වෙනස් උන ගමන්. සල්ලි ටිකනම් කොහොමහරි ගන්න පුළුවන්. Acc එක වහලා දානවා ලංකාවට ලගදීම පේපැල් හම්බවුන් නැත්තම් අපිට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න මේ යන විදියට. තව එකක් අපේ ඉන්න අයියලාම තමා පේපැල් වලට බඩු බනිස් කලේ නොදන්නා හු*තවල් කරන්න ගිහිල්ලා එක විතරද බන් ගුගල් ඇඩේන්ස් වලට කෙලියා මේ යන විදියට Payoneer එකත් ලගදීම ලංකාව බැන් කරයි.
     
    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    Mata aluth ebay account ekak hadanna one. mage parana eka suspend karala. Paypal ekata wena email ekak add karala eken ebay hadanna beluwa. eth be. ee ebay account ekath suspend kara. dan mokada karanne.

    Mage tieynne, malaysian paypal ekak. eka tama weda. dan aluthen tawa paypal account ekak mage namin hadala eka ebay ekata link karoth kela weida?

    Kohomada aluthen ebay account ekak hada ganne, paypal account ekak ekka.

    (Aye ebay eke account ekak hadagena suspend nowi sell karanna one.)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    OW UBA HARI PAYONEER EKA ANIWA BAND KARAnAWA LAGADI mokada dannawada? ara amazonlanka kariyo inne? anna e wesige puthala tika payoneer eken nikan debit card gennala denawa hama ekaatama onna oye ponna hukanno nisa thamai payoneer ekath nathi wenne :angry::angry::angry::angry::angry::angry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    paypal account ekata credit card eka dammama, pay pal ekata ena salli credit card eken ganna puluwanda
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    100% agreed machn :yes:

    okunge lokka karaya ahu unaanam okawa marala danawa :angry: ai ban computer gena nelo knowladge ekak nathi gon harakgen henata salli aragena unta nikan account hadala deela rawattanawa eken wenne apita kela wena ekai aii mcn ara melo deyak danne nathi harak paw un kisima transaction ekak karanne nane ban ekai ithin payoneer unge nikan card hadanne nane ban un karanneth service ekak ne salli wiyadam karala :frown: moken hari apita thama anthimata badu banis
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන්, ලංකාවෙ පේපැල් විත්ඩ්‍රො කරන්න දෙන්නෙ නැති නිසා exchange කරගන්න පුලුවන් නේද? [eg;payza]
    ඒකෙ අවුලක් තියෙද?
    නැත්නම් වෙන කෙනෙක්ට දෙන්න පුලුවන් නේද?
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    okunge lokka karaya ahu unaanam okawa marala danawa :angry: ai ban computer gena nelo knowladge ekak nathi gon harakgen henata salli aragena unta nikan account hadala deela rawattanawa eken wenne apita kela wena ekai aii mcn ara melo deyak danne nathi harak paw un kisima transaction ekak karanne nane ban ekai ithin payoneer unge nikan card hadanne nane ban un karanneth service ekak ne salli wiyadam karala :frown: moken hari apita thama anthimata badu banis

    kiyala wadak na bn..maath ee kale idan danna unta kyanne oya gobba wada walata yanda epa..oya viyadam karana gaanen hodata beepiya kyla :D
    dan sri lankan ewnta payoneer eken gdak cz wage bn :(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    Mata aluth ebay account ekak hadanna one. mage parana eka suspend karala. Paypal ekata wena email ekak add karala eken ebay hadanna beluwa. eth be. ee ebay account ekath suspend kara. dan mokada karanne.

    Mage tieynne, malaysian paypal ekak. eka tama weda. dan aluthen tawa paypal account ekak mage namin hadala eka ebay ekata link karoth kela weida?

    Kohomada aluthen ebay account ekak hada ganne, paypal account ekak ekka.

    (Aye ebay eke account ekak hadagena suspend nowi sell karanna one.)

    Suspend නොවී හදන්න විදියක් ලන්කිකයන්ට තාම නැ සහෝ අපි කොහොමත් ඉබේ සෙල් කරන්නේ නිතිවිරෝදිවනේ ඔය විදියට තමා කරන්න වෙන්නේ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔

    OW UBA HARI PAYONEER EKA ANIWA BAND KARAnAWA LAGADI mokada dannawada? ara amazonlanka kariyo inne? anna e wesige puthala tika payoneer eken nikan debit card gennala denawa hama ekaatama onna oye ponna hukanno nisa thamai payoneer ekath nathi wenne :angry::angry::angry::angry::angry::angry:

    ඔව් බන් මේ වගේ සක්කිලි නිසා තමා බන් අපිටත් කෙල වෙන්නේ :angry::angry:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    paypal account ekata credit card eka dammama, pay pal ekata ena salli credit card eken ganna puluwanda

    ලංකාවෙනම් දැනට ඒ පහසුකම නැ සහෝ මැලේසියා සහා තවත් බොහෝ රට වලට ඒ පහසුකම තියනවා නමුත් ලංකාවට තවම ලබාදී නැ :(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    okunge lokka karaya ahu unaanam okawa marala danawa :angry: ai ban computer gena nelo knowladge ekak nathi gon harakgen henata salli aragena unta nikan account hadala deela rawattanawa eken wenne apita kela wena ekai aii mcn ara melo deyak danne nathi harak paw un kisima transaction ekak karanne nane ban ekai ithin payoneer unge nikan card hadanne nane ban un karanneth service ekak ne salli wiyadam karala :frown: moken hari apita thama anthimata badu banis

    ඔව් බන් මේ සක්කිලි නිසා තමා බන් අපිට හුගක් දේවල් නැති උනේ ගුගල් ඇඩේන්ස් ඉදලම ලංකාවට දීම සිමා කලේ මේ කාලකන්නි නිසා
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    මචන්, ලංකාවෙ පේපැල් විත්ඩ්‍රො කරන්න දෙන්නෙ නැති නිසා exchange කරගන්න පුලුවන් නේද? [eg;payza]
    ඒකෙ අවුලක් තියෙද?
    නැත්නම් වෙන කෙනෙක්ට දෙන්න පුලුවන් නේද?

    ඔව් පුලුවන්ස් සහෝ එකේ කිසිම ගැටළුවක් නැ නමුත් ගිණුම වෙරිපයි කරලා තියනවනම් වඩාත් හොදයි නැත්තම් ලිමිට් වෙන්න ඉඩ තියනවා :)