පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    fomxd5.jpg


    මගේ account එකට මේ 2න් පෙන්නලා තියන සල්ලි ආවේ නෑ බ්‍රෝ.... :(
    1න් පෙන්නලා තියන සල්ලි එදාම transfer වෙලා තිබ්බා :rofl:
    ඒක ගන්න විදියක් නැද්ද ?
    නැත්නම් තව ටික දවසකින් එයිද ?
    කාවද contact කරන්න ඕන ?
    Paypal එකද ? Bank එකද ?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    Web browser එකේ cookies එහෙම clear කරලා බැලුවේ නැද්ද? එහෙම නැත්නම් වෙන web browser එකක් use කරලා? IE වුනත් කමක් නැහැ.

    There are certain reasons why a specific transaction cannot be completed: (1) It may be a "spike" on your payment history, (2) a change in your spending patterns or (3) it could be anything that the system might find unusual with that particular transaction; e.g. if the account was being accessed from a different location.​
    thanks
     

    thusithasam

    Junior member
  • Nov 22, 2010
    50
    1
    8
    Seeduwa
    ඔයාලට පේපැල් ගැන තියන ගැටළු ප්‍රශ්න මේ Thread එකෙන් සාකච්චා කරමු යාලුවොනේ ඕනා දෙයක් තියනවනම් මගෙන් අහන්න මම දන්නා විදියට පුළුවන් විදියට ඒ වගේම පුළුවන් වෙලාවක උත්තර දෙන්නම් මම මේ දේ කරන්න හිතුවේ අපේ දැනුම බෙදාගන්න එකෙන් වෙන්නේ අපේ දැනුමත් වැඩි වෙන එක ඒ වගේම අපේ දැනුමෙන් කරුහරි දෙයක් කරගත්තනම් ඒ පින අපිට එහෙනම් ඔන්න පටන් ගත්තා :):)

    imagen_grow.png

    Hello Machan,
    Mata ona Paypal Account ekak hada ganna.Mokada mama podi podi items gannawa China walin.

    Ithin Machooooooooo,
    Kiyannako Kohomada Payapal account ekak hada gannay keyala?

    Magay account theyennay HNB-Gold Credit card,HNB- International Debit card and Com-International Shopping Debit Card.
    Maywayen Hoda eka mokadda Payapal walata link karanna?

    Pay pal account eka hadanakota mokadda select karanna ona country eka?

    $ 500 wada pay karanawanam kohomada karanna ona?

    Thanks,
    Thusitha
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    මචන්ලා commercial bank එකේ account එකට පේපැල් එකෙන් සල්ලි ගන්න නම් පේපැල් account එක මැලේසියන් විදිහටද හදන්න ඕනෙ??
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මචන්ලා commercial bank එකේ account එකට පේපැල් එකෙන් සල්ලි ගන්න නම් පේපැල් account එක මැලේසියන් විදිහටද හදන්න ඕනෙ??

    Malaysian vidihiata hadanna epa. Philippines vidiyata hadapan
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    Malaysian vidihiata hadanna epa. Philippines vidiyata hadapan

    මැලේසියන් විදියට හැදුවොත් අවුල්ද?? පිලිපින් විදියට හැදුවම අවුලක් නැද්ද??, පේපැල් එකෙන් Com bank එකට සල්ලි වැටෙන්න කොච්චර කල් යනවද??
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    paypal eken payment ekak karaddi denied..pls contact your card issuer..kiyala enawa
    Card එක online payments වලට active නම්, card එක expire වෙලා නැත්නම්, card එකේ සල්ලි තියෙනවනම්, 2,3න් පාරක් try කරලත් බැලුවනම්, අර කිව්වා වගේ Card Center එකට call කරන්න.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මැලේසියන් විදියට හැදුවොත් අවුල්ද?? පිලිපින් විදියට හැදුවම අවුලක් නැද්ද??, පේපැල් එකෙන් Com bank එකට සල්ලි වැටෙන්න කොච්චර කල් යනවද??

    eka danne na ban namuth godak un kiyanava malaysian eka dan case kiyala, philippiines vidiyata haduvoth dhavas 1 paya kihipayak vage yanne bankuwata salli vatenna. vadima unoth dhavas 2,3 yayi.
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    macho mage hnb card eka paypal walata add karanna denne nane ban. mokada e awla. me lagakadi atc akedi pin eka waraddala gahala block una. eka hari unlock kara call centor katha karala. mt ona sale karanna namei badu ganna eka nisa man eka haduwe lankawe ekak vidihata
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Very important and thank you very much and godak pin

    Very important and thank you very much and godak pin
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    macho mage hnb card eka paypal walata add karanna denne nane ban. mokada e awla. me lagakadi atc akedi pin eka waraddala gahala block una. eka hari unlock kara call centor katha karala. mt ona sale karanna namei badu ganna eka nisa man eka haduwe lankawe ekak vidihata

    Hnb call center katha karala internet paymarnt eka hada ganna ona kiyanna. Nattan link karanna be ube card eka.. Mage card eke pin eka mathakath ne. Eka nisa mm hnb eka ebay link karala badu gatta ban
    .
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Account Limitation

    මචන් මගේ paypal account එක limitation කරලා...
    දවසක් එලකිරියේම තිබුණු සීන් එකක් බලාගෙන මගේ account type එක personnel වෙනුවට business වලට මාරු කරා...:baffled::baffled::baffled:
    දැන් මොනවද document වගයක් ඉල්ලනවා proof කරන්න.:confused: ඒවා දෙනකල් account එක limitation කරලා.:sorry:මොකුත්ම බඩුවක් ගෙන්නන්නවත් බෑ... අඩුම ගානේ තියෙන credit card එක remove කරන්නවත් දෙන්නේ නෑ... ඒ විතරක් නෙවි.account එක deactivate කරන්නත් බෑ... මම help එකට mail එකකුත් දැම්ම. එත් ප්‍රතිචාරයක් නෑ.. මම මොකද්ද බන් මේකට කරන්න ඕනේ?
    :baffled::baffled::baffled::baffled::baffled:
    attachment.php

    attachment.php

    attachment.php


    attachment.php

     

    Attachments

    • pp1.JPG
      pp1.JPG
      54.9 KB · Views: 271
    • pp2-1.JPG
      pp2-1.JPG
      78 KB · Views: 267
    • pp4.jpg
      pp4.jpg
      49.6 KB · Views: 262
    • pp3.jpg
      pp3.jpg
      85.6 KB · Views: 272