මගේ account එකට මේ 2න් පෙන්නලා තියන සල්ලි ආවේ නෑ බ්‍රෝ....

1න් පෙන්නලා තියන සල්ලි එදාම transfer වෙලා තිබ්බා

ඒක ගන්න විදියක් නැද්ද ?
නැත්නම් තව ටික දවසකින් එයිද ?
කාවද contact කරන්න ඕන ?
Paypal එකද ? Bank එකද ?


Web browser එකේ cookies එහෙම clear කරලා බැලුවේ නැද්ද? එහෙම නැත්නම් වෙන web browser එකක් use කරලා? IE වුනත් කමක් නැහැ.
thanksThere are certain reasons why a specific transaction cannot be completed: (1) It may be a "spike" on your payment history, (2) a change in your spending patterns or (3) it could be anything that the system might find unusual with that particular transaction; e.g. if the account was being accessed from a different location.
ඔයාලට පේපැල් ගැන තියන ගැටළු ප්‍රශ්න මේ Thread එකෙන් සාකච්චා කරමු යාලුවොනේ ඕනා දෙයක් තියනවනම් මගෙන් අහන්න මම දන්නා විදියට පුළුවන් විදියට ඒ වගේම පුළුවන් වෙලාවක උත්තර දෙන්නම් මම මේ දේ කරන්න හිතුවේ අපේ දැනුම බෙදාගන්න එකෙන් වෙන්නේ අපේ දැනුමත් වැඩි වෙන එක ඒ වගේම අපේ දැනුමෙන් කරුහරි දෙයක් කරගත්තනම් ඒ පින අපිට එහෙනම් ඔන්න පටන් ගත්තා
![]()
මචන්ලා commercial bank එකේ account එකට පේපැල් එකෙන් සල්ලි ගන්න නම් පේපැල් account එක මැලේසියන් විදිහටද හදන්න ඕනෙ??
Malaysian vidihiata hadanna epa. Philippines vidiyata hadapan
Card එක online payments වලට active නම්, card එක expire වෙලා නැත්නම්, card එකේ සල්ලි තියෙනවනම්, 2,3න් පාරක් try කරලත් බැලුවනම්, අර කිව්වා වගේ Card Center එකට call කරන්න.paypal eken payment ekak karaddi denied..pls contact your card issuer..kiyala enawa
මැලේසියන් විදියට හැදුවොත් අවුල්ද?? පිලිපින් විදියට හැදුවම අවුලක් නැද්ද??, පේපැල් එකෙන් Com bank එකට සල්ලි වැටෙන්න කොච්චර කල් යනවද??

mcn aluthin credit card ekak paypal ekata addd koranakota ganak kafa gannonda???? confirm koranna kalin???![]()
macho mage hnb card eka paypal walata add karanna denne nane ban. mokada e awla. me lagakadi atc akedi pin eka waraddala gahala block una. eka hari unlock kara call centor katha karala. mt ona sale karanna namei badu ganna eka nisa man eka haduwe lankawe ekak vidihata
kapagena eka apahu ubatama ewanawa, podi ganak yanne.eka awlak ganna epa






ඒවා දෙනකල් account එක limitation කරලා.
මොකුත්ම බඩුවක් ගෙන්නන්නවත් බෑ... අඩුම ගානේ තියෙන credit card එක remove කරන්නවත් දෙන්නේ නෑ... ඒ විතරක් නෙවි.account එක deactivate කරන්නත් බෑ... මම help එකට mail එකකුත් දැම්ම. එත් ප්‍රතිචාරයක් නෑ.. මම මොකද්ද බන් මේකට කරන්න ඕනේ? 



