පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machanla mata paypal business account 1k hadhaganna ooona. business account lankawata support na. ehinda man hithuwe wenarataka paypal business account ekak hadala . ape rate paypal personal account ekak hadala araken mekata salli withdraw karanna. me krame kochchara durata sarthaka weida machanla ? lankawe ayagenuth paypal business account ekata salli ganna inne. ethakota eeeeka limit weida ?

    bump
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    මේ ලින්ක් එකෙන් ලංකාවේ ඕන බැංකුවක කාඩ් එකකට සල්ලි ගන්න පුලුවන්ද?මම පේපැල් ගැන වැඩිය දන්නේ නෑ.

    Paypal ekata link karala thiyena debit card ekata ganna puluwan. Mage thiyenne HNB.
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    මචන් මට පිලිපින් විදිහට හදපු පේපැල් අකවුන්ට් එකක් තියෙනවා නමුත් මම ලිපිනය දාලා තියෙන්නේ ලංකාවේ එකක්. වරිෆයි සීන් එක එද්දී අවුලක් යයි නේද,මේක පරණයි ඒකයි ම්ම් බැලුවේ අලුත් එකක් හදනවට වඩා මේක ඇදන් යන්න. ඊබේ සෙලින් පටන් ගන්න බැලුවේ. උදව් කරන්නකෝ.
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඊබේ සෙලින් පටං ගන්න කෙනාට කියන්නෙ

    ඔව් ඊබේ ගියොත් 80% ලිමිට් වෙන්න පුලුවං.

    උබ කොහොම හැදුවත් වැඩිය එකවුන් එකෙ සල්ලි තියන්න එපා.

    ඔය පේපැල හරහා ලංකාවට බඩු ගෙන්නන එක නවත්තපං. උබ ඕඩර් දාන එවා.

    :):)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උබලා පාවිච්චි කරන්නේ දැන් පිල්පින් ද නැත්තම් යුරෝපේ එකොඋන්ට්ස් ද ....ප්රොසි..VPN or residential ip (home net) ද ? තාම ඕව පාචිචි කරන්න පුළුවන් ද ලංකාවේ..... මගේ යාලුවෙක් ඉන්නවා උට ෆ්රීලාන්සින් කරන්න හොදම පේපැල් මෙතඩ් එක ( limit ) wennathuwa karaganna system eka
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,245
    5,085
    113
    Loading...
    A6nQEQk.jpg

    මට ඊයේ දවසේ අවස්ථාවක් ලැබුනා පාර්ලිමේන්තු අමාත්‍ය Wimal weerawansa සමග පොඩ්ඩක් කතා කරන්න. එතුමාට මම යොජනා කරා ලංකාවට PayPal ලාබා දෙන ලෙස මොකද අපේ තරැණ තරැණියන්ට Paypal මගින් රටට විදේශ විනිමය ගේන්න පුලවන් සහ ලෝකෙට අපේ විවිධ සේවාවන් ලබා දෙන්න පුලුවන් ඉතා ඉක්මනින් මේ හරහා. සතුටට කාරනය නම් එතුමාත් Paypal පිලිබදව දැනටමත් හැදෑරීමක් කරලා.
    ඇමතිතුමා අපිට මේක ලබා දුන්නොත් විශාල තරුණ තරුණියන් පිරිසකට ගෙදර ඉදලා මුදල් උපයන්න පුලවන් 🙏

    අපිට ඉතා ඉක්මනින් Paypal ඕනේනම් සහ පාර්ලිමේන්තුවේ මේ ගැන කතා කරන්න ඕනේ නම් දැන්ම එතුමාගේ Page එකට ගිහිල්ලා Comment කරලා ඉල්ලන්න හැම Post එකක් යටින්ම ඉක්මනින් ලංකාවට Paypal ලබා දෙන ලෙස...
    මම වගේ පොඩ්ඩක් ඇනයක් වුනාම ඕනෑම වැඩක් ඉක්මනින් කරගන්න පුලුවන් අපේ රටේ 🤪💪

    ලෑස්තිද ?
    👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
    https://www.facebook.com/WimalWeerawansa.sl/

    Minister Of Industry & Supply Management, Small & Medium Scale Enterprises and Entrepreneur Development.

    #PayPal #SriLanka

    Iraj Weerarathne​