පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

piyals

Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    මචන්ලා, Paypal Malaysian account එකට කෙලින්ම ලංකාවේ බෑන්ක් එකක් add කරල withdraw කරන්න පුලුවන්ද (card එක ලින්ක් කරන්නේ නැතිව)?
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    මචන්ලා, Paypal Malaysian account එකට කෙලින්ම ලංකාවේ බෑන්ක් එකක් add කරල withdraw කරන්න පුලුවන්ද (card එක ලින්ක් කරන්නේ නැතිව)?

    Philippines PayPal account නම් අපේ රටේ Bank account add කරන්න බෑ මචන්. USA bank account එකක් නම් පුලුවන්. Malaysiaත් same වෙන්න ඇති.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේ link එක වැඩ. https://www.paypal.com/fundstransfer/
    හැබැයි මේක පාඩුයි. PayPal වලින් USD - LKR වලට හරවලා තමයි එවන්නේ. PayPal වලින් දෙන්නේ බොහොම අඩු exchange rate එකක්. හැබැයි ඉතින් PayPal account එකේ සල්ලි හිර වෙලා තියෙන ඒකට වඩා මේක හොදයි.

    ඔව්...උබලා විත්‍රඩොරො කරන ලින්ක්ස් ඔවාගේ තියන එවා ටිකක් දාපන් කෝ..:love:

    https://www.paypal.com/moneytransfer/#
    https://www.paypal.com/fundstransfer/
     
    ~ Optimus prime ~

    Junior member
  • Oct 4, 2009
    198
    5
    18
    Gampaha
    PayPal Haraha gewapu Payment ekak mehe bank eken dispute karapu aya innawada. Case ekak open kala kisima hethuwak nathiwa seller ta wasi widihata closed karala. passe seller meail ekak dala mata ship karapu goods retuern awa but uge paypal perment limit wela eka nisa refund karanna one unath refund karanna ba kiyala. any help...
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43

    ඔව්...උබලා විත්‍රඩොරො කරන ලින්ක්ස් ඔවාගේ තියන එවා ටිකක් දාපන් කෝ..:love:

    https://www.paypal.com/moneytransfer/#
    https://www.paypal.com/fundstransfer/

    මට නම් වැඩ කරන්නේ මේ link එක විතරයි :( https://www.paypal.com/fundstransfer/

    PayPal Haraha gewapu Payment ekak mehe bank eken dispute karapu aya innawada. Case ekak open kala kisima hethuwak nathiwa seller ta wasi widihata closed karala. passe seller meail ekak dala mata ship karapu goods retuern awa but uge paypal perment limit wela eka nisa refund karanna one unath refund karanna ba kiyala. any help...

    හරියට තේරුනේ නෑ මචන්. ඔයාට seller ගෙන් refund එකක් ගන්නද ඕනෙ? එහෙමනම් PayPal එකෙන් appeal එකක් කරන්න පුලුවන්. PayPal ගොඩාක් වෙලාවට buyer ට වාසි වෙන විදිහට තමයි වැඩ කරන්නේ. හැබැයි ඔයාට වාසි වෙන hard evidence තියෙන්න ඕනේ. එහෙම නැතිව bank reversal එකක් කරන්න බෑ මගේ හිතේ. Credit card එකකින් නම් payment කලේ, card issuer එක්ක කතා කරලා බලන්න.
     
    Last edited:

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මට කියන්න පුලුවන්ද සල්ලි කරදරයක් නැතුව හරියටම ගන්න paypal ගිනුමක් හදන ක්‍රමය ????
     
    • Like
    Reactions: A.Dinusha

    A.Dinusha

    Junior member
  • Aug 29, 2015
    97
    9
    18
    37
    Colombo
    මට කියන්න පුලුවන්ද සල්ලි කරදරයක් නැතුව හරියටම ගන්න paypal ගිනුමක් හදන ක්‍රමය ????

    Really wanting to hear this bro. I made a paypal account with Philipines phone no
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඉසුරු සුභසිංහයට පින් දෙන්නෙ නැද්ද මචන්ලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන්න දැන් සම්පත් ඩේබිට් කාඩ් එකත් වැඩ පේපැල් එක්ක.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    paypal error.png

    menna mehema error ekak enawa bn.philipine account ekak