dear friends, limit una paypal account hadana aya innawada? pls help
Permanent limit වෙලාද නැත්නම් temporarily limit වෙලා documents ඉල්ලනවද? PayPal Country එක මොකක්ද?
Dawasakata PayPal eke maximum withdrawal eka keeyada?
මචන්ලා, Paypal Malaysian account එකට කෙලින්ම ලංකාවේ බෑන්ක් එකක් add කරල withdraw කරන්න පුලුවන්ද (card එක ලින්ක් කරන්නේ නැතිව)?
මේ link එක වැඩ. https://www.paypal.com/fundstransfer/
හැබැයි මේක පාඩුයි. PayPal වලින් USD - LKR වලට හරවලා තමයි එවන්නේ. PayPal වලින් දෙන්නේ බොහොම අඩු exchange rate එකක්. හැබැයි ඉතින් PayPal account එකේ සල්ලි හිර වෙලා තියෙන ඒකට වඩා මේක හොදයි.

ඔව්...උබලා විත්රඩොරො කරන ලින්ක්ස් ඔවාගේ තියන එවා ටිකක් දාපන් කෝ..
https://www.paypal.com/moneytransfer/#
https://www.paypal.com/fundstransfer/
https://www.paypal.com/fundstransfer/PayPal Haraha gewapu Payment ekak mehe bank eken dispute karapu aya innawada. Case ekak open kala kisima hethuwak nathiwa seller ta wasi widihata closed karala. passe seller meail ekak dala mata ship karapu goods retuern awa but uge paypal perment limit wela eka nisa refund karanna one unath refund karanna ba kiyala. any help...
මට කියන්න පුලුවන්ද සල්ලි කරදරයක් නැතුව හරියටම ගන්න paypal ගිනුමක් හදන ක්රමය ????