private Sector aehema niwadu den nehe bun. Company 1n dunnoth missak.
Aehema dena company lankawe tiyanawa num denta ae company wahala. padu nisa
සිරාවට... අපොයි..තෑන්ක්ස් බන්..Ow denne Na ban..bank Nam samahara vita niwadu dei
අයිති වෙන්නෙ Shop and Office act එකට නම් නිවාඩුවක් දෙන්න ඕනෙ 4 වෙනිදා වෙනුවට. Wages board එකට අයිති නම් නිවාඩු නෑ. ඒක 5ම වෙන්න ඕනෙ කියලා නෑ. අපේ නම් ඒක අවුරුද්දට දෙන්නෙ මේ පාර. සමහර එවුන් පඩියට ගාන එකතු කරනවලුල්.
pvt උනත් 5 අපිට නිවාඩු. ජනවාරි 14 තිබ්බ එකත් 15 දුන්නා. සමහර අවුරුදු වල ඒවගේ දවස් වැඩ කරන්න කියලා ඒවා වෙසක්,අප්‍රේල් වගේ දිග නිවාඩු වලට සෙට් කරලා දෙනවා.

මචන්ලා පෙබරවාරි 05 නිවාඩුද private Sector වැඩ කරන අයට???දන්න අය පොඩ්ඩක් උදව් කරපල්ලා....
![]()
construction company එකක්Podi Silva - පොඩි සිල්වා;22787251 said:මොකද්ද බන් Company එක
අපෙත් ඔය system එකම තමා