පෙබරවාරි 05 නිවාඩු???

webhash

Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    පෙබරවාරි 05 නිවාඩු???

    මචන්ලා පෙබරවාරි 05 නිවාඩුද private Sector වැඩ කරන අයට??? :confused::confused: දන්න අය පොඩ්ඩක් උදව් කරපල්ලා....:):)
     
    • Like
    Reactions: saja

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අයිති වෙන්නෙ Shop and Office act එකට නම් නිවාඩුවක් දෙන්න ඕනෙ 4 වෙනිදා වෙනුවට. Wages board එකට අයිති නම් නිවාඩු නෑ. ඒක 5ම වෙන්න ඕනෙ කියලා නෑ. අපේ නම් ඒක අවුරුද්දට දෙන්නෙ මේ පාර. සමහර එවුන් පඩියට ගාන එකතු කරනවලුල්.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,006
    1,275
    113
    නුවර
    pvt උනත් 5 අපිට නිවාඩු. ජනවාරි 14 තිබ්බ එකත් 15 දුන්නා. සමහර අවුරුදු වල ඒවගේ දවස් වැඩ කරන්න කියලා ඒවා වෙසක්,අප්‍රේල් වගේ දිග නිවාඩු වලට සෙට් කරලා දෙනවා.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අයිති වෙන්නෙ Shop and Office act එකට නම් නිවාඩුවක් දෙන්න ඕනෙ 4 වෙනිදා වෙනුවට. Wages board එකට අයිති නම් නිවාඩු නෑ. ඒක 5ම වෙන්න ඕනෙ කියලා නෑ. අපේ නම් ඒක අවුරුද්දට දෙන්නෙ මේ පාර. සමහර එවුන් පඩියට ගාන එකතු කරනවලුල්.

    හම්මා එහෙමද.. තෑන්ක්ස් බ්‍රෝ ..
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    pvt උනත් 5 අපිට නිවාඩු. ජනවාරි 14 තිබ්බ එකත් 15 දුන්නා. සමහර අවුරුදු වල ඒවගේ දවස් වැඩ කරන්න කියලා ඒවා වෙසක්,අප්‍රේල් වගේ දිග නිවාඩු වලට සෙට් කරලා දෙනවා.

    අඩාේ එළනේ එහෙනම්...
     
    pvt උනත් 5 අපිට නිවාඩු. ජනවාරි 14 තිබ්බ එකත් 15 දුන්නා. සමහර අවුරුදු වල ඒවගේ දවස් වැඩ කරන්න කියලා ඒවා වෙසක්,අප්‍රේල් වගේ දිග නිවාඩු වලට සෙට් කරලා දෙනවා.

    මොකද්ද බන් Company එක
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,496
    210
    63
    අයිති වෙන්නෙ Shop and Office act එකට නම් නිවාඩුවක් දෙන්න ඕනෙ 4 වෙනිදා වෙනුවට. Wages board එකට අයිති නම් නිවාඩු නෑ. ඒක 5ම වෙන්න ඕනෙ කියලා නෑ. අපේ නම් ඒක අවුරුද්දට දෙන්නෙ මේ පාර. සමහර එවුන් පඩියට ගාන එකතු කරනවලුල්.

    mokakda ban Wages board kiyanne?